සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාරිභෝගිකයන්ට නවමු අත්දැකීමක් සපයමින් Phoenix වැලිසර ප්‍රදර්ශනාගාරය උත්සවාකාරයෙන් විවෘත වේ!

by editor
දෙසැම්බර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාරිභෝගිකයන්ට අද්විතීය සහ නවීන සාප්පු සවාරි අත්දැකීමක් සපයන ආකාරයට ප්‍රතිනිර්මාණය කරන ලද අංක 445, මීගමුව පාර, වැලිසර ලිපිනයේ පිහිටි Phoenix සමාගමේ විශාලම ප්‍රදර්ශනාගාරය දෙසැම්බර් 12 වැනි දා යලි විවෘත කරන ලදී. 

එම ප්‍රදර්ශනාගාරයට පැමිණෙන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක විහිදී ඇති Phoenix නිෂ්පාදන පිරික්සීමට අමතරව සුවපහසු ජීවන රටාවක් පිළිබඳව බොහෝ දෑ ඉගෙනීමටද මඟ සැළසේ.

මෙම ප්‍රදර්ශනාගාරයට පැමිණෙන ඕනෑම අයෙකුට Phoenix නිෂ්පාදන තමන්ගේ ජීවිතයට ඒකාබද්ධ කර ගත හැකි ආකාරය හොඳින් දැක ගත හැකිය. ඉතා සුවපහසු විසිත්ත කාමරයක සිට හොඳින් සැළසුම් කළ ගබඩා අවකාශයක් දක්වා ඇති සැකසුම් නරඹා Phoenix නිෂ්පාදන තමන්ගේ අවකාශය නැවුම් වෙනසකට ලක් කරන අයුරු අවබෝධ කර ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙන ආකාරයෙන් මෙම ප්‍රදර්ශනාගාරය සැළසුම් කර ඇත.

Phoenix සිය පාරිභෝගිකයන්ට ඔවුන්ට රිසි සේ එහි ඇති නිෂ්පාදන මිල දී ගැනීම සඳහා අවස්ථාව සළසමින් ස්වයං මිල දී ගැනීමේ පහසුකම හඳුන්වා දීමද සුවිශේෂ කරුණකි. නවීන ලෝකය සහ ජාත්‍යන්තර සාප්පු සවාරි අත්දැකීම් සමඟ යමින් සිය මිල දී ගැනීම් පිළිබඳ පාලනය පාරිභෝගිකයන්ට දීම සඳහා මෙම පෙරළිකාර හඳුන්වා දීම හේතු වනු ඇත. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම නව අත්දැකීම තවත් ආකර්ෂණීය කරමින් Phoenix සහ Giga Foods සහයෝගීතාවකට එළඹ තිබේ. එම ආපනශාලාවෙන් Indian Affair, Full’r Burgers සහ Solo Bowl වැනි සන්නාම රැසකට අයත් ආහාරපාන මිල දී ගැනීමට හැකිය. නව ප්‍රදර්ශනාගාරයට පැමිණ සිය නිෂ්පාදන පිරික්සන්නට පාරිභෝගිකයන්ට ඇරියුම් කරන Phoenix සමාගම ඉදිරියේදී වට්ටම් රැසක් හඳුන්වා දීමට නියමිතය. සිය ජීවිතය වඩාත් සුවපහසු, හැඩකාර සහ සංවිධිත එකක් බවට පරිවර්තනය කර ගැනීමට වැලිසර පිහිටි Phoenix ප්‍රදර්ශනාගාරයට පැමිණ වෙනස වටහා ගන්නා ලෙස Phoenix සමාගම පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. 0773124745 දුරකථන අංකය සහ www.phoenix.lk වෙබ් අඩවිය ඔස්සේ වැඩි විස්තර ගැනීමට හැකිය.

Share69Tweet43
Previous Post

NCE අපනයන සම්මාන උළෙලේදී RIOCOCO කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලබයි!

Next Post

සුනාමි ඛේදවාචකයෙන් අවුරුදු 19කට පසුත් හඳුනා නොගත් පුද්ගලයින් 137කගේ ශරීර කොටස් කරාපිටිය වෙද්‍යපීඨයේ!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.