බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ දී 21 සම්මත කරගන්න බැරිනම් ආණ්ඩුව විසුරුවන්න… ආණ්ඩුව තුළිනුත් ඉල්ලීමක්..

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති හා ජනපති හමුවී ඉල්ලන්න සූදානම්!

by editor
ජූනි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව් 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට නොහැකි වුවහොත් ආණ්ඩුව විසුරුවාහැර වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බව විපක්ෂය සහ ආණ්ඩුවේම මන්ත්‍රීවරු බහුතරයකගේ මතය වී ඇත.

21 වැනි සංශෝධන කෙටුම්පත ඇමති මණ්ඩලයට කීප වතාවක්ම ඉදිරිපත් කළ ද තවමත් එය සම්මත කරගැනීමට නොහැකි වූ බවත් ඉන් සනාථ වන්නේ එම සංශෝධනය ගෙන ඒමේ සැබෑ උවමනාවක් ආණ්ඩුවට නැති බවත් යැයි ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනයේ මුලින් තිබූ යෝජනා බොහෝමයක් ඉන් ඉවත් කර තිබෙන බවත් එසේ දිනෙන් දින එහි කෑලි හලා දමමින් ගෙන එන සංශෝධනයෙන් පලක් නොවන බවත් බහුතරයකගේ මතය වී ඇති බවත් ඔහු කීවේය.

නව සංශෝධනය හරහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීමෙන් පසු මහා මැතිවරණයකට යෑමට ආණ්ඩුව සැලසුම් කර තිබුණ ද මේ වනවිට එම සලැසුම වෙනස් වී ඇති  බව කී ඔහු තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී මැතිවරණයක් සඳහා ගමන් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දීමට සැරසෙන බව කීවේය.

උද්ගතව ඇති තත්ත්වය මත දේශපාල ස්ථාවරත්වයක් යළි ඇතිකරගත හැකි වන්නේ මහා මැතිවරණයක් කැඳවා ජනතාවට තමන් කැමති පාලන තන්ත්‍රයක් ඇතිකරගැනීමෙන් බව  පවසන එම මන්ත්‍රී කණ්ඩායම  21 වැනි සංශෝධනයේ ප්‍රමාදය හා එහි අන්ර්ගතය දිගින් දිගටම වෙනස්වීම මෙන්ම එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට  ඇති වී තිබෙන බාධාවත් සම්බන්ධව තම කණ්ඩායම දැඩි අප්‍රසාදයෙන් යුතුව බලා සිටින බව ද ඔහු  පැවසීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මැතිරවණයක් පවත්වන්නේ නම්  මොනතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද  රාජ්‍ය නිලධාරීන් ඒ  සඳහා අවශ්‍ය කැප කිරීම් කිරීමට  සූදානම් බවත් මහා පරිමාන වියදම් කපා හැර මූලික අවශ්‍යතාවයක් සේ සලකා මේ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ඇතිකරගන්නා දේශපාලන ස්ථාවරත්වය නොමැතිව ලෝකය සමග ඉදිරි ගනුදෙණුවක් කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂ ප්‍රකාශයක් කර ස්වාධීන වුණු පාඨලී අලුත් දේශපාලන ගමනක් අරඹයි…

Next Post

ඉන්දියාවේ නවනම කොරෝනා එන්නතට අනුමැතිය

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.