සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂ ප්‍රකාශයක් කර ස්වාධීන වුණු පාඨලී අලුත් දේශපාලන ගමනක් අරඹයි…

by editor
ජූනි 8, 2022
in පුවත්
patali
Share on FacebookShare on Twitter

පවතින ආණ්ඩුවේ කිසිදු කිසිම ඇමතිධුරයක් දැරීමට තමා සූදානම් නොමැති බවත් රටට නව හැරවුමක් අවශ්‍ය මේ මොහොතේ තමාගේ හා පිරිසගේ දැනුම කුසලතාවය හා කැපවීම බාධාවකින් තොරව රටට ලබා දීම සඳහා සමඟි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වීමට තීරණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක   ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පාඨලී චම්පික  විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය. මින් පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන් බව ද ඔහු සඳහන් කළේය.

2020 මාර්තු 18 වැනිදා ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව සමගි ජනබලවේගයට එක් වූ බවත් ස්වාධීන වීම ද එම අවබෝධතා ගිවිසුමේ හරයට අනුකූල බව ඔහු පැවසීය.

සාම්ප්‍රදායික දේශපාලනය සාම්ප්‍රදායික නායකයින් සාම්ප්‍රදායික වැඩසටහන් මෙන්ම මජර පවුල්වාද,      ජන දුක වෙනුවනේ කම්පනයක් නැති ප්‍රායෝගික නොවන  ව්‍යාජ ප්‍රකාශ ද ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවත් තවමත් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ වැටහීමක් නැති බවත් ඔහු සිය ප්‍රකාශයේදී සඳහන් කළේය.

“රටේ දේශපාලන පක්ෂ අතර තිබෙන පටු බල අරගලය නවත්වා මේ මහා ජාතික අපදාවට සාමූහිකව මුහුණ දිය යුතුයි. එය කළ හැක්කේ පොදු අවම වැඩපිළිවෙලක් සහිත තාවකාලික සර්වපාක්ෂික හා අන්තර්කාලීන ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමෙන්. අපි පසුගිය දා රට මුහුණපා තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන මාර්ගයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කළා. එයට විශාල සාධනීය ප්‍රතිචාරයන් ලැබෙනවා. රටක විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ වගකීම වන්නේ ද වචනෙයන් ඔබ්බට ගිහින් විකල්ප සූදානම් කිරීම බව මා අවංකව විශ්වාස කරනවා.. මහා මැතිවරණයේ දී මා හට ඡන්දය දුන් ජනතාවගේ දේශපාලන අභිලාෂයන් කිසි විටෙක පාවාදීමට මා කටයුතු කරන්නේ නෑ…”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා  වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැයි 09 දා පංචිකාවත්තේ දී පොලිස් අධිකාරීවරයෙකුට පහර දී පැහැරගත් ගිනි අවිය හමුවේ….

Next Post

පාර්ලිමේන්තුවේ දී 21 සම්මත කරගන්න බැරිනම් ආණ්ඩුව විසුරුවන්න… ආණ්ඩුව තුළිනුත් ඉල්ලීමක්..

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.