සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

PUCSL සභාපති ජනක රත්නායක ගෙදර යැවීම සහතික කරන්න පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය කරමින් මන්ත්‍රිවරුන්ට ඉරි තුනේ ලිපියක්!

ඉරි තුනේ ලිපියක් මන්ත්‍රීවරුන්ට යැවෙන්නේ අයවැය විවාදය හෝ රජයට අදාළ විශේෂ පනතක් සම්මත කර ගැනීමේ විශේෂ අවස්ථාවකදී පමණයි!

by Lanka Sara Editor
මැයි 21, 2023
in පුවත්
janaka-R
Share on FacebookShare on Twitter

ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාර සඳහා ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන් ගේ පැමිණීම අනිවාර්ය කරමින් විශේෂ දැනුම් දීමක් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා විසින් සිදු කරනු ලැබ  ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් ලබන 24 වැනිදා සම්මත කිරීමට සූදානම් වන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව ඉලක්ක කරමින් මෙලෙස මන්ත්‍රිවරුන් රඳවා ගැනීමට අදාළ දැනුම් දීම සිදු කර ඇති බව සඳහන් වේ.

මේ අනුව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය මඟින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රිවරුන්ට සැසිවාර සඳහා සහභාගී වීම අනිවාර්ය කරමින් ඉරි තුනේ විශේෂ ලිපියක් යවා ඇති බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වා ඇති මන්ත්‍රිවරයකු පවසා තිබුනේ මෙලෙස ඉරි තුනේ ලිපියක් මන්ත්‍රීවරුන් සඳහා යැවෙන්නේ අයවැය විවාදය හෝ රජයට අදාළ විශේෂ පනතක් සම්මත කර ගැනීමේ විශේෂ අවස්ථාවකදී පමණක් බවය.

මේ වැදගත්කම ඉස්මතු කරමින් යවන ලද ලිපියට අනුව සියලුම් මන්ත්‍රීවරුන් එම සැසිවාර සඳහා සහභාගී වීම අනිවාර්ය වන අතර ඔවුන් යොදාගෙන තිබූ  සියලුම විදේශ ගමන් ඇතුළු වෙනත් කටයුතු අවලංගු කිරීමටද කටයුතු කෙරෙනු ඇත. මේ වනවිටත් අමත්‍යවරුන් කිහිප දෙනකු විදේශගලමන් යොදාගෙන සිට ඇති අතර ඔවුන්ට එම ගමන් අවලංගු කරන ලෙස ජනාධිපතිවරයා විසින් දනුම් දී ඇති බවද ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

ජනක රත්නායක සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව සඳහා මන්ත්‍රිවරුන් 113ක වැඩි ඡන්දයක් අවශ්‍ය වන අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ සඳහා සහය ලබා ගැනීම් අරමුණින් සිටින වෙනත් මන්ත්‍රිවරුන් සමඟද මේ වවිට සාකච්ඡා පවත්වමින් අදල බහුතර මන්ත්‍රි සංඛ්‍යාව තහවුරු කර ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටින බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වී ඇටයක්වත් සැකසුවේ නැති සතොස සහල් සැකසීම් මධ්‍යස්ථාන 02ක්  සේවකයින්ට කෝටි ගණනක වැටුප්   සමග අතිකාලත්   ගෙවලා…

Next Post

මුල්ලිවයික්කාල් යුද සැමරුම් උළෙලේ දී  ප්‍රභාකරන්ගේ පුතාව නිරූපණය කළ තරුණයෙක් හමුදාවෙන් වළක්වයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.