සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාන් ගෙඩියක බර සහ උපරිම මිල ඉක්මනින් ගැසට් කරන්න !

by Lankasara News
ඔක්තෝබර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාන් ගෙඩියක උපරිම සිල්ලර මිල, බර හා ප්‍රමිතිය පිළිබඳව සඳහන් කොට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය විෂය භාර අමාත්‍යවරයාගෙන් හා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ අලෙවිකරනු ලබන පාන්වල මිල, බර හා ප්‍රමිතිය පිළිබඳ ගැටලු දිගු කාලයක සිට පැවති බවත් ඒ පිළිබඳ පැමිණිලි රාශියක් පාරිභෝගික අධිකාරියට වසර කිහිපයක් තිස්සේ සිදු කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් නොගත් බවත් එම සංවිධානය පවසයි.

එහෙත් පසුගිය සතියේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බර අඩු පාන් සොයමින් දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවට මාධ්‍ය සංදර්ශන පැවැත්වූ බවට පාරිභෝගිකයින් චෝදනා කරයි. එහෙත් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මඟින් හෝ වෙනත් කිසිම නීතියක් මඟින් බර අඩු පාන් අලෙවි කරනු ලබන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව කටයුතු කිරීමට ප්‍රතිපාදන සකස් කර නොමැත.

එම තත්ත්වය මත පාරිභෝගික අධිකාරිය සිදු කරන්නේ වෙළඳසැල් වෙත ගොස් පාන්වල බර පරීක්ෂා කොට නිසි බර නොමැති නම් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ මිල ප්‍රදර්ශනය නොකිරීම හෝ එහි සඳහන් වෙනත් වරදක් මත වෙළඳසැලට එරෙහිව නඩු පැවරීමයි.

මෙලෙසින් පාරිභෝගිකයින් හා වෙළෙන්දන් අපහසුතාවයට පත් කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නවත්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන්නට කටයුතු කරන ලෙස ‘පාරිභෝගිකයින්ගේ සංවිධානය’ අමාත්‍යවරයාගෙන් හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා සිටියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Share69Tweet43
Previous Post

යෙන් මිලියන 2,503ක ප්‍රදානයකට ජපානය ගිවිසුම්ගත වී වසර 05ක්..  පොතුවිල් රේඩාර් කුළුණ ව්‍යාපෘතිය  ආරම්භ කර නෑ…

Next Post

ආයෙ මාස ගාණකට මේ අඩවියට සතෙක් එන්නෙ නෑ… උන් යාලට කෙළියා මහත්තයෝ!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.