බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාල නායක මාකිලංගමුවේ සංජීව ඇතුළු 11ක් නිදොස්කොට නිදහස්….

පොලිසිය ප්‍රමාණවත් ලෙස සාක්ෂි ගොනු කර නෑ... කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි...

by editor
අප්‍රේල් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මිනී මැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, සහ ප්‍රභූ ඝාතන සැලසුම් සම්බන්ධව චෝදනා ලැබ සිටි රටේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වන මාකිලංගමුවේ සංජීව හෙවත් සංජීව සමරරත්න ඇතුළු අපරාධ චෝදනා ලද 11 දෙනෙක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් අද (12) නිදොස් කොට නිදහස් කළේය.

මහේස්ත්‍රාත්වරයා ඔහු ඇතුළු පිරිස නිදොස්කොට නිදහස් කරන්නේ පොලිසිය විසින් ප්‍රමාණවත් ආකාරයට ඔහුට එරෙහිව සාක්ෂි ගොනු නොකිරීම නිසාය.

මාකිලංගමුවේ සංජීව බන්ධනාගාරගත වී සිටියේ රාජ්‍ය බුද්ධි අංශය හා කොළඹ අපරාධ කොට්ඨාසය ඒකාබද්ධව කළ මෙහෙයුමක දී ලද තොරතුරු අනුවය.

වර්ෂ 2019 මාර්තුවලදී කළ   මෙම මෙහෙයුමෙන් අනාවරණය වූයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හා දකුණේ පාතාල සාමජිකයන් අතර සිදුවූ ඒකාබද්ධ ආයුද ජාවාරමක් සහ ප්‍රභූ ඝාතනයක් ගැන තොරතුරුය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

යුද සමයේ වළදමා තිබූ ආයුද ගොඩ ගෙන දකුණේ පාතාල කල්ලි වෙත අලෙවි කිරීමේ මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ ඒ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි මාකිලංගමුවේ සංජීව බවත්, ඔහු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් ඝාතන සැලසුමකට ද සම්බන්ධ බවත් විමර්ශන වලදී හෙළි විය.

ඒ හෙළි වීමත් සමගම ඔහුව අවුරුද්දක රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තේය. ඔහුව රඳවා තබා ගත්තේ වැල්ලවත්ත පොලිසියේ පොලිස් සිර මැදිරියකය.

ගම්පහ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ ඔස්මන් ඝාතනය සැලසුම් කරන්නේ මේ  සිර මැදිරියේ සිටය. ඒ ඝාතනය මෙහෙයවූ ජංගම දුරකථන දෙක ඔස්මන් ගේ තොරතුරක් මත සොයා ගැනීමට පොලිසියට හැකි විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් අයිස් කිලෝ සීයක් සපුගස්කන්දේ දී අත් අඩංගුවට…

Next Post

ඔන්ලයින් බඩු ගනිද්දී ප්‍රවේශමෙන් – පොලීසිය කියයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.