සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන්ලයින් බඩු ගනිද්දී ප්‍රවේශමෙන් – පොලීසිය කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර්ජාලය ඇසුරෙන්‌ භාණ්ඩ මිලදී ගැනීමේදී ඉතා සුපරික්ෂාකාරී වන ලෙස පොලිසිය ජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

විශේෂයෙන්‌ අන්තර්ජාලයේ පළකරනු ලබන දැන්වීම්‌ ඔස්සේ තනි පුද්ගලයන්‌ වශයෙන්‌ පුද්ගලයන්ගෙන්‌ භාණ්ඩ මිලදී ගැනීමේදී වඩා සුපරික්ෂාකාරී විය යුතු බව ද පොලීසිය නිවේදනය කරසිටී.

සොරකන්‌ කරන ලද හෝ කොල්ලකන ලද වටිනා ජංගම දුරකථන, ස්වර්ණාභරණ, සුවඳ විලවුන්‌, විදුලි උපකරණ, පරිගණක
වැනි භාණ්ඩ සොරකම්‌ කරන පුද්ගලයන්‌ ඉතා අඩු මිලට අන්තර්ජාලයේ මුහුණු පොත සහ සමාජ මාධ්‍ය ජාලා තුල දැන්වීම්‌ කර විකුණනු ලබයි.

එම භාණ්ඩ ලබාදෙනු ලබන්නේ මහාමාර්ගය වැනි පොදු ස්ථානවල වීම විශේෂ කරුණකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙවැනි ආයතනවල භාණ්ඩ විකුණන පුද්ගලයන්‌ භාණ්ඩ හුවමාරු කිරීමේ ස්ථාන ලෙස මහජනයා වැඩිපුර නොගැවසෙන, සමීප රූප ආවේක්ෂණ කැමරා නොමැති ස්ථානයක්‌ තෝරාගනු ලබයි.

සොරා ගනු ලබන භාණ්ඩ විකුණා සැණකින්‌ අතුරුදහන්වීමට මෙම කූඨ පුද්ගලයන්‌ වගබලා ගනී.

එබැවින්‌ අන්තර්ජාලයේ මුහුණු පොත සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ භාණ්ඩ විකුණන පුද්ගලයන්ගෙන්‌ භාණ්ඩ මිලදී ගැනීමේදී එම භාණ්ඩ සොරා ගත්‌ භාණ්ඩ හෝ ව්‍යාජ භාණ්ඩ වීමේ ප්‍රවණතාවයක්‌ ඇති හෙයින්‌, ඉතා පරිස්සම්‌ විය යුතු බව පොලිසිය අවධාරණය කරයි.

භාණ්ඩ විකුණනු ලබන පුද්ගලයාගේ අනන්‍යතාව (ජංගම දුරකථන අංකය/ හැඳුනුම්පතේ පිටපතක්‌) වැනි තොරතුරු නිවැරදිව ලබාගෙන මෙවැනි ගණුදෙනු කිරීමට ප්‍රවේශම්‌ වන ලෙස පොලිසිය විසින්‌ මහජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

තවද, මේ වන විට සොරකම්‌ කරන ලද හෝ කොල්ලකන ලද සියළුම ජංගම දුරකථනයන්හි EMI අංක ශ්‍රි ලංකා පොලිසිය විසින්‌ පවත්වාගෙන යනු ලබන www.ineed.police.lk වෙබ්‌ අඩවියේ ප්‍රසිද්ධ කර ඇත.

ඕනෑම පුද්ගලයකුට පාචිච්චි කරන ලද හෝ අලුතින්‌ මිලදී ගනු ලබන ජංගම දුරකථන මිලදී ගැනීමට ප්‍රථම ඉහත වෙබ්‌ අඩවියට පිවිස තමා මිලදී ගැනීමට බලාපොරොත්තු වන ජංගම
දුරකථනයේ EMI අංකයන්‌ මෙම වෙබ්‌ අඩවිය ඵලකර ඇත්ද යන්න සොයා බලා තහවුරු කර, එම මිලදී ගැනීම සිදුකරන ලෙස ශ්‍රි ලංකා පොලිසිය ජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාල නායක මාකිලංගමුවේ සංජීව ඇතුළු 11ක් නිදොස්කොට නිදහස්….

Next Post

අවුරුද්දෙන් පස්සෙ නිරෝධායනයට ලෑස්ති වෙන්න… පී.එච්.අයි. මහත්වරු කියති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.