බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් අයිස් කිලෝ සීයක් සපුගස්කන්දේ දී අත් අඩංගුවට…

by editor
අප්‍රේල් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (12) රාත්‍රියේ ජා ඇල නිවන්දම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13 පිළිබඳව වැඩිදුර විමර්ශන කරගෙන යන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද (12) දහවල් කැලණිය සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අයිස් කිලෝ ග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගත්තේය. මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් පස් දෙනකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

ඊයේ ජා ඇල නිවන්දමින් අයිස් තොගය අත්අඩංගුවට ගන්නේ එම මත්ද්‍රව්‍යයේ ග්‍රෑම් 100ක් ලඟ තබාගෙන අසුවූ පුද්ගලයෙක් සම්බන්ධව කරන විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

ඒ අනුව ඊයේ නිවන්දම නිවස වටලා අයිස් කිලෝ ග්‍රෑම් 13 අත්අඩංගුවට ගනු ලැබුවේය. ඒ සම්බන්ධව කරන විමර්ශනවලදී හෙළි වූයේ මේ මත්ද්‍රව්‍ය සමගම තිබූ තවත් අයිස් තොගයක් අදාල වැටලීම කිරීමට පැය කීපයකට පෙර එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබූ බවය.

ඒ තොරතුර ඔස්සේ කළ විමර්ශනයේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකි විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දැනට විමර්ශකයන්ට ලැබෙන තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය කලක් කොළඹ නාගරික මන්ත්‍රීවරයක්ව සිට දැන් එංගලන්තයේ පදිංචිව සිටිනා කුඩු ලාල් නැමැත්තාගේ බව විශ්වාස කෙරේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරු රටේ දේශාපලන බලය හසුරුවන දෙපාර්ශවයම සමග සමීප සම්බන්ධතා ඇත්තෙක් බව පැවසේ.

වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වස පොල්තෙල් කොටසක් ප්‍රති අපනයනය කෙරේ… කන්ටේනර් හයක් නැවත මැලේසියාවට

Next Post

පාතාල නායක මාකිලංගමුවේ සංජීව ඇතුළු 11ක් නිදොස්කොට නිදහස්….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.