අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයත් අපි වැටුණ වලටම වැටෙයි…

by editor
ජනවාරි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානයද ශ්‍රී ලංකාවේ අඩිපාරේ යමින් සෞදි ආරබියෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදලක් ඉල්ලුම් කර ඇත.

ඒ අනුව සෞදි තානාපති නවාෆ් බිල් සෙයිඩ් අල් මල්කි සමඟ පැවති සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් විසින් මෙම ඉල්ලීම කර ඇති බව පාකිස්තානයේ ට්‍රිබියුන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළේය.

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල දැනටමත් පකිස්ථාන රාජ්‍ය බැංකුවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක කාලීන තැන්පතුවක් ලබා දී ඇති අතර ම එහි කාලය දීර්ඝ කර තිබුණි.

මේවන විට පාකිස්ථානයේ වත්මන් දළ විදේශ සංචිත ඩොලර් බිලියන 6.7 ක් පමණ වන අතර ආසන්න කාලීන ණය බැඳීම් රුපියල් බිලියන 8.8 ක් පමණ වන බව පුවත්පත පවසයි.

පකිස්තාන රාජ්‍ය බැංකුව ස්ථාවර ප්‍රතිපත්ති අනුපාතිකයක් සඳහා මුදල් මුද්‍රණය කිරීමෙන් සියයට 5 – 7 ක උද්ධමනන් බලාපොරත්තු විය හැකි බවට වාර්තා වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම තත්ත්වය යටතේ පාකිස්ථානය විසින් සිය විදේශ ණය ප්‍රව්‍යුහගත කිරීමේ අරමුණනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතුවද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තබේ. ඒ අනුව පාකිස්ථානයේ තත්ත්වයද ශ්‍රී ලංකාවේ තත්ත්වයට බෙහෙවින් සමානවේ.

කෙසේ වෙතත් ඉකුත් වසරේ පාකිස්ථානයට බලපෑ දැඩි ගංවතුර තත්ත්වයත් සමග එරට ආර්ථිකය දරුණු ආගදයකට වැටුනු අතර එයට මුහුණ දීමටත පාකිස්ථානයට තවමත් නොහැකි වී ඇත.
මේ අතර එරට තුළ ක්‍රියාත්මක ඇතැම් අන්තවාදී කණ්යාම්වල ක්‍රියාවන්ද තත්ත්වය දරුණු කිරීමට හේතුවී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති සිංගප්පූරු ක්‍රමයට සමාජ මාධ්‍ය පාලනය කරන්න යයි!

Next Post

බිත්තර රුපියල් 55ට වැඩි මිලට මිලදී ගන්න එපා… බිත්තර සංගම් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.