අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානය පුරා හිතේ හැටියට කැමරා සවිකරන චීන සමාගම්

by Lankasara News
ජූනි 28, 2022
in පුවත්
Security Cameras
Share on FacebookShare on Twitter

පාකිස්ථනයේ ග්වාඩර් නගරය පුරා චීනය විසින් විශේෂිත ආරක්ෂිත කැමරා 500ක් සවි කිරීමට පියවරගෙන ඇති බවට නවතම මාධ්‍ය වාර්තා මගින් අනාවරණය වේ.

ඒ අනුව චීන රජය විසින් ඉදි කළ ග්වාඩර් වරාය වාණිජ කටයුතු වලට යොදා නොගෙන යුධමය අවශ්‍යතා වලට යොදා ගැනීමට උත්සහකරමින් සිටින බවටද සැකයක් මතු වී ඇති බවට පාකිස්ථාන මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර බලොචිස්ටාන් හී හිටපු මහ ඇමති අනාවරණය කර ඇත්තේ චීන සමාගම් විසින් ග්වාඩර් ප්‍රදේශයේ වෙසෙන වැසියන් බලහත්කාරයෙන් සිය වාසස්තාන වලින් ඉවත් කිරීමටද පියවරගෙන ඇති බවයි. මෙලෙස ජනතාව ඉවත්කර ආරක්ෂිත වැටක් ඉදිකිරීමටද මෙම චීන සමාගම් පියවරගෙන ඇති බවද හිටපු මහ ඇමතිවරයා අනාවරණය කරයි.

ඒ අනුව පාකිස්ථානයේ ක්‍රියාත්මක චීන සමාගම් පාකිස්ථාන චීන ආර්ථික කොරිඩොව මගින් හිමිවන වරප්‍රසාද අයුතු ලෙස යොදාගන්නා බවට අවස්ථා ගණනාවකම වාර්තාවී ඇති අතර එහිදී චීන සමාගම් පාකිස්ථාන වැසියන්ට දැඩි අඩත්තේට්ටම් සිදුවන අයුරින් සැලකීම් කරන බවටද වාර්තාවේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම තත්ත්වය අනුව ඉදිරි වසර 3ත් 5ත් අතර කාලය ගෝලීය වශයෙන් ඉතාම වැදගත් කාලපරාසයක් වීමට ඉඩ පවතින බවට අනාවරණයවේ. මෙහිදී පාකිස්තාන ආරක්ෂක අංශ සහ චින ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ඇතිවීමේ අවාදනමක්ද පවතින බවට විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

ඊට ප්‍රධානමත හේතුව ලෙස ඔවුන් පෙන්වාදී ඇත්තේ පාකිස්ථානයේ වෙසෙන චීන ජාතිකයින් හට අවි රැගෙන යාමට අවසර හිමිවීමයි. එසේම මෙම චීන ව්‍යාපෘති සිදුකෙරන ස්ථාන වල චීන ආරක්ෂක අංශ සාමාජිකයින්ට ස්ථාන ගත කර ඇති බවැනි මෙම දරුණු තත්ත්වය ඇතිවීමට බොහෝවිට ඉඩ පවතින බවද විශේසඥයින් පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

Next Post

21 ගැසට් කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.