සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ප්‍රමිතිය  කුඩු කරන්න යන ආණ්ඩුවේ “පොහොර  වංගුවට“ කෘෂි විද්වත්හු එරෙහි වෙති!

by editor
ජනවාරි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රටත් ජෛව පද්ධතියත්, ආරක්ෂා කරමින් බලගැන්වී ඇති ඝණ කාබනික ද්‍රව්‍ය ආනයනය කිරීම විෂයෙහි ක්‍රියාත්මක වී ඇති 1704 ප්‍රමිතිය ඉක්මවා යන අයුරින්  “විශේෂිත පොහොර වර්ග“  ගෙන්වීම  සඳහා නව ප්‍රමිතියක්  සකස් කරන ලෙස එක්තරා රාජ්‍ය ඇමතිවරයෙකු කරන බලපෑම හේතුවෙන්  කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  වෘත්තිකයින් බරපතල අපහසුතාවයට පත් වී ඇතැයි  විශ්වාසකටයුතු  ආරංචි මාර්ග හෙළි කරයි.

මේ වනවිට   පොහොර ලේකම් කාර්යාලය විසින්  ප්‍රමිති ආයතනය  වෙත නව ප්‍රමිතියක් සකස් කිරීම  සඳහා වූ මෙම ඉල්ලීම ඉදිරිපත් කර  තිබේ.

ආනයනික කාබනික පොහොර සඳහා දැනට පවතින 1704 ප්‍රමිතිය අවලංගු කිරීමට හෝ ඉවත් කිරීමට කෘෂිකර්ම විද්වතුන් පසුගිය සතියේ දී  තරයේ විරුද්ධ වීමත් සමග මෙම විශේෂිත පොහොර කතාව කරලියට පැමිණ ඇත.

1704 ප්‍රමිතිය වෙනස් කිරීමට එරෙහිව ඇතිවුණු  මේ විරෝධයත් සමග කෘෂිකර්ම ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ ඉදිරියේ දී හයිබ්‍රිඩ් පොහොර වර්ග ලංකාවට ගෙනඒමට සැලසුම් කර ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාබනික පොහොර හෝ රසායනික පොහොර ප්‍රමිතියට යටත් නොවන මෙම හයිබ්‍රිඩ් ලෙස හැඳින් වූ පොහොර සඳහා විශේෂිත ප්‍රමිතියක් සකස් කරන ලෙස පොහොර ලේකම් කාර්යාලය හරහා   ප්‍රමිති ආයතනය වෙත රජව දන්වා සිටින්නේ මේ අතරය.

මේ වනවිට  රසායනික හා කාබනික පරාසය තුළ පොහොර ආනයනය විෂයෙහි ඉතාම උචිත ප්‍රමිති සකස් කර බලගන්වා ඇති පසුබිමක  විශේෂිත පොහොර සඳහා නව ප්‍රමිතියක් සකස් කිරීමට කරන මෙම බලපෑම හේතුවෙන් ප්‍රමිති ආයතනයත් බරපතල ගැටලුවකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා තරයේ  ප්‍රකාශ කර ඇත්තේ  රට තුළට  ව්‍යාධි ජනක   ක්ෂුද්‍රජීවියෙක් පැමිණිම වැළැක්වීමට සෑම අතින්ම  කටයුතු කරනවා විනා එම විනාශ කිරීමට වක්‍රකාරව හෝ තමන්  අනුබල නොදෙන බවය.

කියවන්න…

චීන පොහොර සමාගමින් ගෙන්වන්න යන හයිබ්‍රිඩ් පොහොර රටේ ප්‍රමිතිය මගහැරීමක් ද?- විද්වත්හු අසති!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති පත්කළ මිල්කෝ සභාපති ඉවත් කර ඇත්තේ ජනපති නොදැන…

Next Post

නාඳුනන මළ සිරුරු දෙකක් කටුගස්තොට මහවැලි ගඟේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.