ව්‍යාපාරිකයන් රැවටීමට රන් පොලු ලෙසින් පිත්තල පොලු නිශ්පාදනය කළ පුද්ගලයින් සොයා අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කිසිම සැකයක් ඇති නොවන ආකාරයට සබෑ රන් පොලු ලෙසම මෙම පිත්ත පොළු නිර්මාණය කර තිබිණි.
තිළිණි ප්‍රියමාලිගේ වංචාවට හසුවු බොහෝ දෙනෙකුට මෙම ව්‍යාජ රන් කුට්ටි පෙන්වා රවටා තිබේ.
මෙම පිත්තල කුට්ටිවලින් 08ක ඉසුරු බණ්ඩාරගේ පිළිමතලාවේ නිවසේ තිබී අපරාධ පරීක්ෂන දොපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.







