අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙනැවිත් කෝටි 224ක දැවැන්ත පාඩුවක්

විගණන වාර්තාවෙන් සියල්ල හෙළිවෙයි

by Lankasara News
අප්‍රේල් 7, 2026 - Updated on අප්‍රේල් 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 224කට ආසන්න අතිවිශාල පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ.

ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකළ මෙම විශේෂ විගණනයේදී හෙළි වී ඇත්තේ, ලක්විජය බලාගාරය සඳහා ආනයනය කළ ගල් අඟුරු නැව් කිහිපයකම අඩංගු වූ තොග නියමිත ප්‍රමිතියෙන් තොර වීම මෙම දැවැන්ත මූල්‍ය පාඩුවට සෘජුවම හේතු වී ඇති බවයි.

නැව් අනුව සිදුව ඇති පාඩුව විගණනයෙන් පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි:

  • පළමු නැව (තොග අංක 456): රු. කෝටි 16කට වැඩි පාඩුවක්
  • දෙවැනි නැව (තොග අංක 457): රු. කෝටි 09කට වැඩි පාඩුවක්
  • තෙවැනි නැව (තොග අංක 458): රු. කෝටි 31කට වැඩි පාඩුවක්
  • සිව්වැනි නැව (තොග අංක 459): රු. කෝටි 15කට වැඩි පාඩුවක්
  • පස්වැනි නැව (තොග අංක 460): රු. කෝටි 18කට ආසන්න පාඩුවක්
  • හයවැනි නැව (තොග අංක 461): රු. කෝටි 30කට ආසන්න පාඩුවක්
  • හත්වැනි නැව (තොග අංක 462): රු. කෝටි 24කට වැඩි පාඩුවක්
  • අටවැනි නැව (තොග අංක 463): රු. කෝටි 39කට වැඩි පාඩුවක්
  • දහවැනි නැව (තොග අංක 464): රු. කෝටි 39කට වැඩි පාඩුවක්

විදුලි ජනනයට එල්ල වූ බරපතළ බලපෑම

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීම හේතුවෙන් බලාගාරයේ යන්ත්‍රවලින් එහි පූර්ණ ධාරිතාව වන මෙගාවොට් 300ක බලශක්තියක් නිපදවීමට නොහැකි වී ඇති බවද විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව, ජාතික විදුලි පද්ධතියට අහිමි වූ එම බලශක්ති ප්‍රමාණය වෙනත් විකල්ප මූලාශ්‍රයකින් (ඩීසල් හෝ දැවි තෙල් වැනි ඉහළ පිරිවැයක් සහිත මූලාශ්‍ර) උත්පාදනය කිරීමට සිදුවුවහොත්, ඒ සඳහා අතිරේකව නිපදවා ගත යුතු ඇස්තමේන්තුගත බලශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය 76,354,087ක් (76.3 GWh) බව එම වාර්තාවේ සවිස්තරාත්මකව සඳහන් කර ඇත. මෙය විදුලිබල මණ්ඩලයට තවත් අතිවිශාල මූල්‍ය බරක් පැටවෙන තත්ත්වයක් බව බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

 

- ලංකාදීප පුවතකින්
Tags: නවතම
Share69Tweet43
Previous Post

මුළු ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ විනාශ වේවි” ට්‍රම්ප්ගෙන් ඉරානයට අවසන් නිවේදනයක්

Next Post

මැදපෙරදිග උණුසුම නිවෙන ලකුණු – ට්‍රම්ප්ගේ සටන් විරාමයට ඉරානයත් කැමති වෙයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.