බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රදේශයේ අපරාධ ගැන පොලිසියට ඔත්තු දෙන බවට සැක කළ පුද්ගලයෙක් සොයාගෙන පැමිණි අපරාධ කල්ලියක් ගැටුම විසඳන්න පැමිණි මැදහත්කරුව ඝාතනය කරයි!

by editor
දෙසැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීතියට එරෙහි සමාජ විරෝධී කටයුතු සම්බන්ධව පොලිසියට තොරතුරු ලබා දෙන බවට අපරාධකරුවන් විසින් සැක කළ පුද්ගලයෙක් සහ සමාජ විරෝධී අපරාධකරුවන් කණ්ඩායමක් අතර ඇතිවු ආරවුලක් සමථයකට පත් කිරීමට ගිය අයෙක් ඊයේ (30) කඩුවකින් කපා ඝාතනය කර ඇත.

සමාජ විරෝධී අපරාධ හා සම්බන්ධ ජාලයක සාමාජිකයන් බව සැක කරන පුද්ගලයන් කණ්ඩායම විසින් මෙම ඝාතනය සිදු කර ඇත්තේ සෙලල්කතරගම කොහොඹදිගාන ප්‍රදේශයේදී බව කතරගම පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොහොඹදිගාන පාර, සෙල්ලකතරගම. ලිපිනයේ පදිංචි කංකානම්ගේ ප්‍රසන්න කුමාර නැමති 39 හැවිරිදි පුද්ගලයෙකි.

ප්‍රදේශයේ සිදුවන අපරාධ හා විවිධ අපචාර සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම පිළිබඳ සැක කළ පුද්ගලයෙක් සොයාගෙන ආයුධ සන්නද්ධ පස් දෙනෙකුගෙන් යුත් මෙම අපරාධකාර කණ්ඩායම ත්‍රී රෝද රථයකින් කොහොඹදිගානට පැමිණ තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එම ආරවුල ඇති වන ස්ථානයේ සිට ඇති මරණකරු ආරවුලට මැදිව එය සමථ කිරීමට ගොස් තිබේ. එහිදී ආරවුල් සදහා ත්‍රි රෝද රථයකින් එම ස්ථානයට පැමිණ සිට ඇති පුදගලයන් 05 දෙනෙකු ආරවුල සමථකිරිමට ගිය පුද්ගලයාව කඩුවකින් කපා ඝාතනය කර පළාගොස් තිබේ.

මෙම ඝාතනය සදහා පැමිණි ඇති පුද්ගලයන් කතරගම හා අවට ප්‍රදේශවල නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන් බවට පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත. සිද්ධිය පිළිබදව කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවුරුදු 13ක් තුළ ආපදා අවම කරන්න වැය කළ රුපියල් කෝටි 325ත් වතුරෙ… විගණනය කියයි!

Next Post

කොටි සංවිධානය නමින් මුදල් එකතු කළ කිළිනොච්චියේ බ්‍රිතාන්‍ය වැසියෙක් ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.