බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රතිලාභ ලැබීමට සුදුසු දුප්පතුන්ගෙන් 58%කට අස්වැසුම ලැබී නෑ…. අස්වැසුම ලබන සමස්ථයෙන් හතරෙන් එකක් කිසිසේත්ම එවැනි ආධාරයක් නොලැබිය යුතු අය…. සමීක්ෂණයකින් හෙළි වෙයි….

by editor
මාර්තු 28, 2025
in පුවත්
poor
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අස්වැසුම ලැබිය යුතු දුප්පතුන්ගෙන් සියයට 58කට අස්වැසුම ලැබි නොතිබු බව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (සේපා) විසින් සිදුකළ සමික්ෂණයකදි අනාවරණය වි ඇත.

දුප්පතුන් නොවන සියයට 26කට අස්වැසුම ලැබි තිබු බවද මෙම සමික්ෂණයේ දි අනාවරණය වි ඇත.

සමෘද්ධි ව්‍යාපාරය තුළ සමෘද්ධිය ලැබිය යුතු සියයට 48කට සමෘද්ධි සහනාධාරය ලැබි නොතිබු අතර අස්වැසුම වැඩසටහන තුළ එම සංඛ්‍යාව සියයට 58 දක්වා වැඩිවි තිබුණි. මෙම සමික්ෂණයකට අනුව 2024 වර්ෂය අවසන් වනවිට මෙරට දරිද්‍රතාවය 2023 වර්ෂයට සාපේක්ෂව සියයට 48 දක්වා වැඩිවි ඇත.

2024 වර්ෂයේ පෙබරවාරි වල සිට ජුනි මස දක්වා කාලය තුළ මෙරට ජනගහණයෙන් සියයට 60ක් දරිද්‍රතාවයට ලක්ව තිබුණි. එහෙත් මෙම වර්ෂය අවසන්වනවිට මෙරට දරිද්‍රතාවය සියයට 48 දක්වා අඩුවි තිබේ. 2023 වර්ෂයේ මෙරට ජනගහණයෙන් සියයට 31ක් දරිද්‍රතාවයට ලක්ව තිබුණි. මෙම සමික්ෂණයට අනුව ඇතැම් රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු, දුප්පතුන්ගේ ගොඩට වැටි තිබේ.

ඇස්වැසුම සදහා අභියාචනා ඉල්ලුම්පත් ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවක් ලැබි තිබු අතර ඉන් ලක්ෂ 07ක පමණ සංගණන කටයුතු මේ වනවිට අවසන් වි ඇති බැව් සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වාදෙයි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

අස්වැසුම සදහා ප්‍රතිලාභින් තෝරාගැනිමේ දි මිට පෙර පැවති අඩුපාඩු සකස් කර ලබන මස ජූලි වන විට එම කටයුතු අවසන් කිරිමට බලාපොරොත්තුවන බව සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලබන අවුරුද්දේත් පොල් හිඟයක්… පොල් ගෙඩි මිලියන 100ක් හිඟ වේවි… පොල් පර්යේෂණ ආයතනය කියයි!

Next Post

දෙවිනුවර ද්විත්ව ඝාතනයේ තවත් සැකකරුවන් 04ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.