සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන අවුරුද්දේත් පොල් හිඟයක්… පොල් ගෙඩි මිලියන 100ක් හිඟ වේවි… පොල් පර්යේෂණ ආයතනය කියයි!

by editor
මාර්තු 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලබන වර්ෂයේ ද (2026) මෙරට පොල් හිඟයක් ඇතිවිය හැකි බැව් පොල් පර්යේෂණ ආයතනය පවසයි. එම ආයතනය විසින් ඇස්තමේන්තු කර ඇත්තේ ලබන වසරේ පොල්ගෙඩි මිලියන 100ක පමණ හිඟයක් ඇතිවිය හැකි බවය.

වාර්ෂිකව අපට පොල්ගෙඩි මිලියන 3000ක් පමණ අවශ්‍ය වන අතර පොල් හිඟයට පිළියමක් ලෙස පොල් ගෙඩි මිලියන 200කට සමාන පොල් කිරි, පිටිකළ පොල් සහ සීත කළ පොල් මද ප්‍රති අපනයනය සඳහා කාණ්ඩ තුනක් යටතේ ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තින්දුකොට ඇත.

මෙරට පොල් නිෂ්පාදනය මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දි පොල්ගෙඩි මිලියන 167.8 දක්වා සියයට 32.3කින් සැලකිය යුතු අයුරින් පහළගොස් ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් වර්ෂයේ (2024) ජනවාරි මාසයේ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 248කි. එයට සාපේක්ෂව මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දි මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 80.2කින් අඩුවි ඇත.

මහබැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති දත්ත වලට අනුව 2023 වර්ෂයේ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 3,168.1කි. 2024 වර්ෂයේ පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 2790.1 දක්වා සියයට 11.9කින් අඩුවි ඇත. සිල්ලර මිල ගණන්වලට අනුව පසුගිය වර්ෂයේ දි ( 2024) පොල් ගෙඩියක් රුපියල් 120කට අලෙවි වු අතර මේ වනවිට පොල්ගෙඩියක මිල රුපියල් 220 දක්වා වැඩිවි ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය කියන කතාව…

Next Post

ප්‍රතිලාභ ලැබීමට සුදුසු දුප්පතුන්ගෙන් 58%කට අස්වැසුම ලැබී නෑ…. අස්වැසුම ලබන සමස්ථයෙන් හතරෙන් එකක් කිසිසේත්ම එවැනි ආධාරයක් නොලැබිය යුතු අය…. සමීක්ෂණයකින් හෙළි වෙයි….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.