අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රතිකාර ගැනීමට මනම්පිටිය රෝහලට ඇතුළත් කළ දිඹුලාගල නා හිමියන් සේවකයින්ගේ නොසැලකිල්ලෙන් ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොලොන්නරුව රෝහල් දැඩි සත්කාර ඒකකයේ…

දිඹුලාගල ආදි වාසී පරපුරෙන් ගිහි කළ පැවත ආ උන්වහන්සේ ශාසනය ඉතිහාසය තුළ මෙවැනි භාරයක් දැරූ ප්‍රථමයා යි!

by editor
පෙබරවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

රෝගී තත්ත්වයක් හේතුවෙන්   අද (05) උදෑසන   මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් රෝහල් සේවක නොසැලකිල්ල හේතුවෙන් රොහල තුළට රැගෙන ගිය  ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව දිඹුලාගල ශාසනාරක්ෂක බල මණ්ඩලය සඳහන් කරයි.

දිඹුලාගල නාහිමියන් මේ වෙනවිට පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි අත්තනකඩවල ජනතාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

නා හිමියෝ සති දෙකක පමණ කාලයක් යම් අසනීප තත්ත්වයකින් පසුවී ප්‍රතිකාර ලබාගෙන තිබුණහ.  මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය් නිලධාරී දීපාල් අසංක නිවාඩු ලබාගොස් සිටියදී මෙම සිදුවීම ඇති බවත්, මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ඒ මොහොතේ සේවයෙ නියුතු සේවකයන්ගේ නොසැලිකිලිමත් නිසා නාහිමියන් ට්‍රොලියෙන් වැටී තුවාල ලබා අ සාධ්‍යව රෝහල්ගත කරන්නට සිදුව ඇති බවත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතා ලංකාර නාහිමියෝ චෝදනා කරති.

මෙම සිද්ධියෙන් පසුව එහි සේවකයින් දෙදෙනකු තමන් වහන්සේ ගෙන් සමාව ඉල්ලා සිටි බවත්. මනම්පිටිය රෝහලේ ඇතැම් සේවකයින් රෝහලට ප්‍රතිකාර ලැබීමට පැමිණෙන රෝගීන් පිළිබඳ නොසැලකිලිමත්ව ඔවුන් රාජකාරියේ නිරත වන මොහොතේත් ජංගම දුරකථන භාවිතා කරමින් සමාජ ජාලාවල සැරිසරන නිසා රෝගීන් මෙවැනි තත්ත්වයන්ට ලක්වන බවත් ජනතා ලංකාර නාහිමියෝ සඳහන් කරති.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන්ට ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ජනවාරි නවවැනිදා පොලොන්නරුව මහ රෝහලටත්, ඉන් අනතුරුව ජනවාරි 26 වැනිදා නුවර මහ රෝහලටත් ඇතුළත් කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව ඉකුත් තුන්වෙනිදා නුවර මහ රෝහලෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට රැගෙන ඒමෙන් පසු දිඹුලාගලනාහිමියන් පස් වෙනිදා උදෑසන මනම්පිටිය ප්‍රාදේශීය රෝහල්ට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම අනතුරට මුහුණ දුන්හ.

අප මේ පිළිබඳව මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී දීපාල් අසංකගෙන් දුරකථනයෙන් කළ විමසීමේදි සඳහන් කළේ මෙම තත්ත්වය පිළිබඳ, දැඩි අවධානය යොමුකර පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බවත්, තමන් නිවාඩු ලබාගොස් සිටියදී මෙවැනි තත්ත්වයක් සිදු වීම කණගාටුවට කරුණක් බවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරාක්‍රම සමුද්‍රය වාන් දමයි…

Next Post

හැකි හැමෝම උදව් කරන්න… අපේක්ෂා රෝහල අනතුරක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.