අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැකි හැමෝම උදව් කරන්න… අපේක්ෂා රෝහල අනතුරක…

by editor
පෙබරවාරි 5, 2023
in පුවත්
ලියුකේමියා රෝගයෙන් පෙළෙන 5 හැවිරිදි නොදරුවෙක් - රොයිටර්

ලියුකේමියා රෝගයෙන් පෙළෙන 5 හැවිරිදි නොදරුවෙක් - රොයිටර්

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                            

මේ වනවිට ඖෂධ හිඟය දැඩි ලෙස උඝ්‍ර වී ඇති  අපේක්ෂා රෝහල මුලුමනින්ම පරිත්‍යාගශීල්ගේ ආධාර මත යැපෙන    බිහිසුණු විපතකට ඇද වැටී ඇති  බවත්  පිළිකා රෝගීන් වෙනුවෙන් කළ හැකි පරිත්‍යාගයන් ඇතොත් හැකි ඉක්මනින් සිදුකරන්නැයි දිවයිනපුරා සිටින  කාරුනික පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින බවත්  රෝහල් බලධාරීහු නිවේදනය කරති.

පරිත්‍යාගයන් කිරිමට හැකි අය වෙතොත් 0777468503 දුරකථන අංකය අමතා   වැඩිවිස්තර ලබා ගැනීමට හැකි බවද ඔවුහු සදහන් කරති.

මේ වන විට සායනයන් වෙත පැමිණෙන ඇතැම් පිළිකා රෝගීන්ටන සායන  වාර කීපයකදීම ඖෂධ නොමැති වන අවස්ථාවන  පවතින බැවින් ඔවුන්ට ජීවත්විමට තිබෙන කාලය ඉතා ඉක්මනින් අඩුවෙමින් පවතින බවද රෝහල් ආරංචි මාර්ග පෙන්වාදේ.

කෙසේ නමුත් ඖෂධ නොමැතිව රෝගින්ට මියයෑමට ඉඩ ලබා දිය නොහැකි බැවින් ඖෂධ ගෙන්වීමේ වැඩපිළිවෙළ වහාම කඩිනම් කරන්නැයි ඉල්ලා ලබන සතිය තුළ අපේක්ෂා රෝහලේ සමන්ත කාර්ය මණ්ඩලට රජයට දැනෙන්නට යමක් කිරිමට සූදානමින් සිටින බව රෝහල් ප්‍රකාශයෙකු ලංකාසරට පැවසුවේය.

 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රතිකාර ගැනීමට මනම්පිටිය රෝහලට ඇතුළත් කළ දිඹුලාගල නා හිමියන් සේවකයින්ගේ නොසැලකිල්ලෙන් ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොලොන්නරුව රෝහල් දැඩි සත්කාර ඒකකයේ…

Next Post

අහංගම හෝටලයකදී විදේශිකයෙක් මරුට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.