බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් සභා  අනුව ක්‍රිඩා බෙදිල්ල නතර කරනවා…  ක්‍රීඩා ඇමති නාමල් කියයි 

by editor
දෙසැම්බර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ පවතින ක්‍රිඩා සංගම්වලට අද තම නිලවරණ පැවැත්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට යටත්ව සිදු කරන්නට සිදුව ඇති බවත් එය ස්වාධීනවත් රටේ භූගෝලීයවත්  එක් එක්  ක්‍රිඩාවට අනන්‍ය ආකාරයටත් සිදුවිය යුතු බව ක්‍රිඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙසේ හැම ක්‍රිඩාවක්ම පළාත් දිස්ත්‍රික් අනුව සංගම් ආදිය බෙදී තිබීම ඒ ක්‍රිඩාවලට අයහපත් තත්ත්වයක් නිර්මාණය කර ඇති බැවින් නව ක්‍රීඩා පනතෙන් මෙම ක්‍රිඩාවලට අනන්‍ය වු ස්වාධීනත්වයක් ලබා දීමට කටයුතු කරන බවද ඔහු අද පෙරවරුවේ ප්‍රකාශ කළේ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඔහු සඳහන් කළේ මහේල ජයවර්ධන ගේ නායකත්වයෙන් යුතු ක්‍රිඩා කවුන්සිල නිලධාරීන් මූල්‍යමයඉසහ ක්‍රීඩාමය විනිවිද බවකින් යුතු අංගසම්පූර්ණ  නව පනතක් කෙටුපම්පතකට අදාළ කටයුතු කරමින් සිටින අතර එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවටද මේ වනවිට යොමු කර ඇති බවය.

එහිදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කළේ  ඕනෑම ක්‍රිඩාවක් පරිපාලනය සම්බන්ධයෙන් පත් කෙරෙන අතුරු කමිටුවකට තමන් විරුද්ධ බවයි.

“සියලු  සංගම් නිලවරණවලට යටත්ව පැවතිය යුතුයි. මෙම සංගම්වල නිලධාරීන්ගේ කඹ ඇදිල්ලට ක්‍රීඩකයන් පළි නෑ විශාල අසාධාරණයක් වෙලා තිබෙනවා. හැම ක්‍රීඩාවටම තිබෙන ගැටලුවක්. ක්‍රිඩා පනත නාමල් රාජපක්ෂකගේ එකක් විය යුතු නෑ. එය වෙන කාගේ එකක් විය යුතුත් නෑ එය ක්‍රිඩකයන් රකින ක්‍රිඩාව රකින පනතක් විය යුතුයි. ඒ අනු ක්‍රීඩා පනත සම්පූර්ණනේ වෙනස් කොට යාවත්කාලීන කළ යුතුයි යයි ද පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුව ඓතිහාසික පුද බිමේ නවකම්… කිරිවෙහෙර ප්‍රවේශ මගට ඉන්ටර්ලොක් අල්ලයි…

Next Post

ඉර මත දෙකක් මැරූ  යතුරුපැදිකරු සතියකට පෙර මහ පාරේ රේස් පැද 15000ක් දඩ කලා…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.