බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පවතින ත්‍රස්තවාදය වැළැක්මේ පනතටත් වඩා යෝජිත ප්‍රති ත්‍රස්ථ පනත ම්ලේච්ඡයි…. සංවිධාන 100ක් කොළඹ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල අමතති!

by editor
අප්‍රේල් 11, 2023
in පුවත්
prison-jail-hands-bar
Share on FacebookShare on Twitter

යෝජිත ත්‍රස්තවිරෝධී  පනත සම්බන්ධව තමන් දැඩි කම්පනයකට පත් වූ බව දන්වමින්  සියයකට අධික සංවිධාන සහ පුද්ගලයින් සංඛ්‍යාවක් කොළඹ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල වෙත ලිඛිතව  කරුණු දක්වා තිබේ..

කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ස්ථාපනය කිරීමට බලාපොරොත්තුවන      ප්‍රති ත්‍රස්ථ පනත  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට පැවතියාටත්  වඩා බරපතල තර්ජනයක් ඇති කරන බව ඔවුහු ප්‍රකාශ කරති.

මෙම ම්ලේච්ඡ යෝජිත නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා තම පුරවැසියන්ගේ මානව හිමිකම් අහිමි කිරීමේ  හැකියාවෙන් යුත් නීතියක් ශ්‍රී ලංකා රජය  යෝජනා කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ ක්‍රියාකාරී සිවිල් සහභාගීත්වය සඳහා ඇති අවකාශය හැකිලීම, දැඩි රාජ්‍ය නිරීක්ෂණවලට යටත් වන ප්‍රජාවන් ඉලක්ක කරගෙන  රාජ්‍යය මිලිටරිකරණය තහවුරු කිරීම  සඳහා වන අවකාශය පුළුල් කිරීම ප්‍රති ත්‍රස්ථ පනතේ ප්‍රතිපාදනවලින් සිදුවී ඇති බව ඔවුහු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල වෙත දන්වා සිටිති.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඔවුහු ශ්‍රී ලංකා රජයෙන් මෙසේ ඉල්ලා සිටිති.

  1. 2023 මාර්තු 17 වැනි දින ගැසට් කරන ලද යෝජිත ත්‍රස්ත විරෝධී පනත වහාම ඉල්ලා අස්කර ගන්න.
  2. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය වහාම අත්හිටුවීමට කැපවී එය අවලංගු කිරීමට කඩිනම් පියවර ගන්න.
  3. ත්‍රස්තවාදයට එරෙහිව පුළුල් නීති සම්පාදනය කිරීමේ ජාත්‍යන්තර බැඳීම්වලට ශ්‍රී ලංකාව අනුකූල වීමේ කොටසක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ත්‍රස්තවාදය හා සම්බන්ධ වැරදි ඇතුළුව ශ්‍රී ලංකාව තුළ පවතින ත්‍රස්තවාදය හා සම්බන්ධ නීති සම්පාදනය පිළිබඳ පුළුල් පරාසයකින් සලකා බලන්න….
  4. ත්‍රස්තවාදය සම්බන්ධව හඳුන්වා දිය යුතු රාජ්‍යයට එරෙහිව යම් නිශ්චිත වැරදි හඳුනා ගැනීම සඳහා ත්‍රස්තවාදය මැඩලීමට පවතින නීතිමය රාමුව සමාලෝචනය කරන්න; අපරාධ නඩු විධාන සංග්‍රහයේ ආරක්‍ෂාවට යටත් වන දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීම සඳහා මනාව නිර්වචනය කරන ලද වැරදි කෙටුම්පත් කරන්න; අපරාධ සැකකරුවන්ට ලබා දී ඇති සාමාන්‍ය ආරක්‍ෂාවන්ගෙන් යම් යම් අපගමනයන් සමානුපාතිකව සහ යුක්ති සහගත කර නීතිගත කිරීමට පෙර මහජන උපදෙස් සඳහා ප්‍රකාශයට පත් කරන්න…
Tags: නවතම
Share69Tweet43
Previous Post

සීමා නිර්ණ වාර්තාව අප්‍රේල් 30 සම්පූර්ණ කරනවා… වෙනසක් අවශ්‍ය නම් 25ට පෙර දන්වන්න – හිටපු මැකො කියයි…

Next Post

රනිල් ජනාධිපති අපේක්ෂයකා කරන්න තවම පොදු පෙරමුණේ කිසිම තීරණයක් නෑ… සාගර කාරියවසම්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.