සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත යැපෙන අපේක්ෂා රෝහලේ ඖෂධ හොරා කෑ ඖෂධවේදී නරුමයෙක් ගැන විමර්ශන ඇරඹෙයි!

by editor
පෙබරවාරි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                    

අපේක්ෂා රෝහලේ ඖෂධ ගබඩාව පරික්ෂා කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ  විශේෂ විමර්ශන කණ්ඩායමක්මක් මගින් අද (16) උදෑසන සිට  ආරම්භ කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන්  කරයි.

පරිත්‍යාගයන් ලෙස ලැබුණු ඖෂධ හා එන්නත් හොරරහසේ අලෙවි කළ බවට එම රෝහලේ ඖෂධවේදියෙකු අල්ලස් හෝ  දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත් එහිදී එම ඖෂධවේදියාගේ නිවසින් සොයාගත් පිළිකා  ඖෂධ හා එන්නත්  රෝහලට ලැබුණු පරිත්‍යාගමද, රජයෙන් ලැබුණ ඖෂධ ද  යන්න පිලිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් සිදුවෙමින් තිබෙන බවත්  අධ්‍යක්ෂවරයා පැවසුවේය.

පරිත්‍යාගයන් භාරගැනීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් මෙම ඒකකය ට ලැබෙන සියලුම ඖෂධ ලියාපදිංචි කර අනතුරුව රෝගීන්ට ලබා දීමට එක් එක් අංශයන් වෙත බෙදා හරින බවත් මෙසේ බෙදා හරින අවස්ථාවේදී එය රෝගීන්ට නොදී   අස්ථානගත කළේද යන්න පිලිබඳව පරික්ෂණ අඛණ්ඩව සිදුකරන බවත්  අධ්‍යක්ෂවරයා පැවසුවේය.

කෙසේ නමුත් මාස ගණනාවක සිට අපේක්ෂා රෝහලට  පරිත්‍යාගිලීන්ගෙන් ලැබුනු පරිත්‍යාගයන් මත පවත්වාගෙන ගිය බවත් ඉදිරියටද පවත්වාගෙන යාමට සිදුව ඇත්තේ එම ක්‍රමවේදයට අනුව බවත් පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා  පරිත්‍යාගයන් ලබා දීමට බිය නොවන ලෙස ද  එම පරිත්‍යාගයන් කීප ස්ථානයක දී අධීක්ෂණයකට  ලක්කර පරිත්‍යාශීලීන්ට ස්තූතිකරමින් ලබා දෙන  ලිපිය  අධ්‍යක්ෂ කාර්යාලයෙන් නිකුත් කරන  බව ද පැවසුවේය.

මෙහිදී නම සඳහන් කිරිමට අකමැති රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ මාස ගණනාවක සිට පරිත්‍යාගයන් මගින් රෝගී සත්තාර සේවාව පවත්වාගෙන  යන අවස්ථාකවක  මෙම නින්දාසහගත  ජාවාරමට සම්බන්ධ සියලුම දෙනාට තරාතිරමක් නොබලා උපරිම දඩුවම් දිය යුතු බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි…

Next Post

ලොව පුරා දිනකට භූ කම්පන දස දහස් ගණනක් සිදුවනවා… අවධානය යොමුවන්නේ සැලකිය යුතු භූ කම්පන සඳහා පමණයි! – මහාචාර්ය අතුල සේනාරත්න –

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.