අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂ නායකයන් සමග තීරණාත්මක සාකච්ඡාවට පෙර ජනපති මහ නාහිමිවරු හමුවෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව වෙතින්ම එල්ල වී ඇති විරෝධතා සහ මේ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක් අද සවස පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම සංශෝධන සම්බන්ධයෙන් දැනට මතුව ඇති කාරණා පිළිබඳ ව එහිදී සාක්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

පොදු ජන පෙරමුණේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් හෙට (සඳුදා) පැවැත්වීමට නියමිත වන අතර මෙම රැස්වීමට පෙර පක්ෂ නායකයින් අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වා විසි වැනි සංශෝදනය පිළිබඳව සාකච්ඡා කිරීමට අද කටයුතු කෙරෙන බවද පොදු ජන පෙරමුණු ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිත වන අතර ‍ඊයේ මහනුවර රැඳී සිටි ජනාධිපතිවරයා අද පෙරවරුවේ මහනුවර ශ්‍රි දළඳා මාලිගය වැඳ පුදා ගත් අතර ඊයේ සවස මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරු බැහැ දුටුවහ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

උන්වහන්සේලා සමඟ ද 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව ආරංචි මාර්ග පවසන නමුත් මෙම සාකච්ඡා මාධ්‍යයට විවෘත වූයේ නැත.

එසේ පසුගියදා ආන්දෝලනයට ලක් වූ රාමඥ්ඤ සහ අමරපුර ද්විනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් විසින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කළ ඒකාබද්ධ ප්‍රකාශයෙන් පසුව ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු පෞද්ගලිකවම මහනුවර හූරිකඩුවේ විහාරස්ථානයේ වැඩ සිටින රාමඤ්ඤ නිකායේ මහා නායක පූජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමියන් බැහැ දුටු අතර එහිදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව වාර්තා වේ.

පසුගිය සතියේද අරලියගහ මන්දිරයේද අග්‍රමාත්‍යවරයා විසින් කැඳවන ලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ රැස්වීමක් යොදා ගෙන තිබුණද මෙම රැස්වීමේදී 20- වැනි සංශෝධනය සම්බන්ධයෙන් සිදු වූ කතා බහ තුළ ජනාධිපතිවරයා තරමක් ආවේගශීලී වීමත් විමල් වීරවංශ සහ නිමල් සිරිපාල ද සිල්වා යන මන්ත්‍රීවරුන් උණුසුම් වචන හුවමාරුවල පැටලීම වැනි කරුණු නිසා මෙම රැස්වීමේ අපේක්ෂා ඉටු නොවීය.

කෙසේ වුවද මේ වනවිට ආණ්ඩුවට සහය පළ කළ භික්ෂූන් වහන්සේ ඇතුළු සංවිධාන කිහිපයක්ම මෙම සංශෝධනය යළි වෙනස් විය යුතු බවට අවධාරණය කරමින් ජනාධිපතිවරයා වෙත ලිපි යවා තිබුණි.

ඒ අනුව අද සවස ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන මෙම රැස්වීම තීරණාත්මක වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ලංකාසර ට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවුලපිටිය කොට්ඨාසයෙන් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට සම්බන්ධ නැති ආසාදියන් 265 ක්…

Next Post

රිෂාඩ් හැංගුණු හේතුව මහින්දානන්ද කියයි

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.