බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිෂාඩ් හැංගුණු හේතුව මහින්දානන්ද කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රිෂාඩ් බදුර්ඩින් හිටපු අමාත්‍යවරයා නිතිය හමුවේ සැගව සිටින්නේ ඔහු සතොස අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් සොරකම් කල නිසා බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා එබැව් කියා සිටියේ (17) දින ගග ඉහල කෝරලයේ ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන මහජන පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

“පස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයෙක් වශයෙන් කියන රිසාඩ් බදුර්ඩින්ගේ සහෝදරයා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් නිදහස් කරලා තියෙනවා.

මේක නිති විරෝධි ලෙස තමයි ආණ්ඩු පක්ෂය හැටියට අපි දකින්නේ , ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 100 දෙනෙකු අත්සන් කරන ලද ලිපියකින් අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා මේ පිලිබදව පරික්ෂණයක් පවත්වන ලෙසත් නැවතත් ඔහු අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙසටත්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වන විට ඒ පිලිබදව පරික්ෂණ පැවැත්වෙනවා , අපි විශ්වාස කරනවා ඔහුව ඉදිරියේදි අත්අඩංගුවට ගනි කියලා ඔහුව නිදහස් කල අයට එරෙහිව නිතිමය පියවර ගනි කියලා.

රිෂාඩ් බදුර්ඩින්ව අත්අඩංගුවට ගැනිමට කටයුතු කරමින් සිටිනවා නමුත් ඔහු සැගවි සිටිනවා.

අපි පසුගිය කාලයේ විපක්ෂයේ ඉන්නකොට අපිවත් අත්අඩංගුවට ගන්න කටයුතු කලා නමුත් අපි හැංගුනේ නැ , බය වුණේ නැ , සිරගෙවල් වලට ගියා.
තමන් වැරද්දක් කරලා නැත්තම් හැංගෙන්න ඕනි නැ , වරදක් කරලා තියෙන නිසා තමයි මෙහෙම හැංගිලා ඉන්නේ.

රිෂාඩ් බදුර්ඩින්ට දාලා තියෙන්නේ පොඩි නඩුවක් , ඕක නෙවෙයි දාන්න ඕනි නඩුව සතොසේ හාල් , සිනි ගෙනාපු බිලියන ගණන් වංචා තියෙනවා.

ඔහු දඩුවම් ලැබිය යුත්තේ පාස්කු ප්‍රහාරයට විතරක් නෙවෙයි බිලියන ගණන් වංචා කරපු සිද්ධියන් වලට ඉදිරියේදි නිතිය ක්‍රියාත්මක වෙයි.

අපිට කිසිසෙත් 20 වෙනි සංශෝධනය සම්මත කර ගන්න රිෂාඩ් බදුර්ඩින්ගේ ජන්දය අවශ්‍ය නැ. කිසිසෙත් ඔහුගේ ජන්දය අපි ගන්නෙත් නැ අවශ්‍යත් නැ” යනුවෙන් පැවසිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පක්ෂ නායකයන් සමග තීරණාත්මක සාකච්ඡාවට පෙර ජනපති මහ නාහිමිවරු හමුවෙයි

Next Post

මෙරට දේශපාලන පරපුරක කතක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.