සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවරට ඔක්සිජන් ප්‍රතිකාර කළ හැකි ඇඳන් 10ක් හැකි ඉක්මනින්  ඉල්ලයි…

නුවරටම අයි.සී.යූ ඇදන් 6යි... ඉන් 02 ඉන්නෙ දරුවො... තෙල්දෙණියෙ 6කට දැඩි සත්කාර අවශ්‍යයයි...

by editor
මැයි 9, 2021
in පුවත්
APPLE VALLEY, CALIFORNIA - DECEMBER 23:  (EDITORIAL USE ONLY) A clinician cares for a COVID-19 patient in the Intensive Care Unit (ICU) at Providence St. Mary Medical Center amid a surge in COVID-19 patients in Southern California on December 23, 2020 in Apple Valley, California. The 213 bed capacity hospital in San Bernardino County is currently treating at least 140 COVID 19-positive inpatients while operating at approximately 250 percent of ICU capacity. Southern California remains at zero percent of its ICU (Intensive Care Unit) bed capacity amid the spike in coronavirus cases and hospitalizations. (Photo by Mario Tama/Getty Images)

Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිත රෝගීන් දහදෙනකු සදහා හදිසි ප්‍රතිකාර ලෙස  ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රුපියල් මිලියන දෙකක් අවශ්‍ය බව මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ  පවසයි.

මහනුවර රෝහලේ දැනට කොවිඩ් රෝගින් සඳහා හදිසි ප්‍රතිකාර ඇදන් හයක්  පමණක් ඇති බවද , කොවිඩ් ආසාදිත කුඩා දරුවන් දෙදෙනකු ඒ අතර සිටින බවද වෛද්‍යවරයා කීය.

පළාත් හයකින් මහනුවර ජාතික රෝහලට රෝගීන් පැමිණෙන බැවින් සෙසු සියළුම ප්‍රතිකාර ඒකක සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සිදුව ඇති බවත්, සෙසු හදිසි ප්‍රතිකාර ඒකක සඳහා කොවිඩ් ආසාදිත රෝගින් යොමු කළ නොහැකි බවත් අධ්‍යක්ෂවරයා කීය. එබැවින් සුදුසුම ක්‍රමවේදය වන්නේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ඔක්සිජන් ලබා දීම සඳහා ඇඳන් දහයක් ස්ථාපිත කිරීම බවද හෙතම කීය.

මේ වන විට රෝගින් සංඛ්‍යාත්මක වැඩිවීමක් දක්නට ලැබෙන බවත් රෝග ලක්ෂණ සහිත රෝගින්ගේ වැඩිවීමක් ඇති බවත් කී වෛද්‍ය විජේසිංහ  ධානපතින් හෝ පරිත්‍යාගශීලින් විසින් හෝ මෙම මුදල් ලබා ගනිමින් ඔක්සිජන් පහසුකම් සහිත ඇඳන් ස්ථාපිත කිරිම අත්‍යාවශ්‍ය බව කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට රෝහලේ ඔක්සිජන් හිඟතාවයක් නොමැති නමුත් , ඔක්සිජන් ලබා දීම සඳහා අවශ්‍ය වන සෙසු පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු සැලසීම කඩිනම් කල යුතු බවද කිය.

මහනුවර දිසාපති කාර්යාලයේදි අද  9දා පැවැති කොවිඩ් පාලනය සදහා මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේදි අධ්‍යක්ෂවරයා මේ බව කීය.   මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන සියළු පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඇතුළු රාජ්‍ය නිළධාරින් සහභාගිවි සිටියහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත දෙවන ගැබිණි මවත් මිය යයි

Next Post

රට පුරා අධිවසංගත තත්වයක්… සංචරණය සීමා කරන්න… සෞඛ්‍ය අංශ දැනුම් දෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.