සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර නීතිඥ සාදය ලේ ගැලුව ගුටි කෙළියකින් නිමයි… 4ක් රෝහලේ

by editor
අප්‍රේල් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද (02) අළුයම නුවර තරුපන්තියේ හෝටලයක දී බීමත් නීතියන් පිරිසක් විසින් එම හෝටලයේ කළමණාකරුට පහර දීම නිසා     ඇතුවූ ගැටුමකින් තුවාල ලද නීතිඥවරු දෙදෙනෙක් හා හෝටල් සේවකයින් ‍දෙදෙනෙක් මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ඊයේ රාත්‍රියේ මහනුවර නීතිඥවරුන්ගේ විශේෂ සාදයක් මහනුවර ප්‍රමුඛ පෙළේ තරු හෝටලයක පවත්වා තිබේ.  නීතිඥවරුන් 300ක් පමණ මෙම සාදයට සහභාගී වී ඇත. රාත්‍රී 12 පමණ වනවිට පැමිණි පිරිසෙන් විශාල සංඛ්‍යාවක් පිටව ගොස් ඇති නමුත් ඉතාම බීමත් නීතිඥයින් 25ක් පමණ හෝටලයේ රැඳී සිටිමින් තමන්ට තව දුරටත් බීමට අවශ්‍ය බව කියා තිබේ.

ඒ අවස්ථාවේ හෝටල් කළමනාකාරිත්වය කියා ඇත්තේ පොඩි වෙලාවක් ලබා දෙන ලෙසත් වෙනත් ස්ථානයක් ඒ සඳහා සූදානම් කළ හැකි බවත්ය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මේ අවස්ථාවේ දී බීමත්ව සිටි නීතිඥයෙක් පැමිණ කළමනාකාරුට පහර දී ඇත. එය බලා සිටි හෝටල් කාර්ය මණ්ඩලයේ සේවකයන් එය වැළැක්වීමට උත්සාහ කරන විට ඔවුන්ටත් බීමත් නීතිඥ කණ්ඩායම පහර දීම අරඹා ඇත. අවසානයේ දී මෙම ගැටුම දෙපාර්ශවය අතර බරපතල ගුටි හුවමාරුවක් දක්වා වැඩි වී ගොස් තිබේ.

හෝටලය පිහිටි ලෝක උරුම ගොඩනැගිල්ලේ බිත්තිවල තවමත් ඇති ලේ පැල්ලම්… බේබදු නීතිඥයන් මේ ගොඩනැගිල්ලට අලාභානි කර තිබිණි.

හෝටලයේ බිත්තිවල හා බිම දවල් වනතුරුත් ලේ පැල්ලම් දක්නට ලැබිණි.  ලේ ගලමින් සිටි බේබදු නීතිඥයන් හා ගැටුමට මැදි වූ හෝටල් සේවකයන් අද අලුයම මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ. මේ දක්වා ඔවුන් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පක්ෂ මහලේකම්කමේ වැඩ ගැන චන්ද්‍රිකාගෙන් දයාසිරිට සැර ලිපියක්

Next Post

ආනන්ද සංගරි තමන්ගේ එකම වත්කම යුද්ධයෙන් අසරණ වූ මිනිසුන්ට බෙදා දෙයි..

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.