සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර ජලසම්පත් මණ්ඩලයේ ඇමතිගේ ලිස්ට් එකට රස්සා බෙදන රස්සා පොළක්… සියය ගණනක් ගෙන්වා සම්මුඛ පරීක්ෂණ දැනුත් ක්‍රියාත්මකයි!

by editor
ජනවාරි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඍජු ලෙස මැදිහත් වී එවනු ලැබූ ලයිස්තුවක් මුල් කරගනිමින් කොන්ත්‍රාත් පදනම මත නුවර ජල සම්පත් මණ්ඩලයට තරුණ පිරිසක් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ මෙහොත වනවට නුවර ජල සම්පත් මණ්ඩල කාර්යාලයේ පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.

දැනට තරුණයින් සිය දෙනෙකුට ආසන්න පිරිසක් මෙසේ බඳවා ගැනීම සඳහා කටයුුතු කරන බව දැනගන්නට ඇත.

මේ නව බඳවා ගැනීම් සිදුකරමින් ඇත්තේ  පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කිරීමට සියලුම කටයුතු සැලසුම් වී තිබිය දීය. එමෙන්ම මෙම නව බඳවා ගැනීම් කරනු ලබන්නේ රාජ්‍ය සේවයේ සේවක වැටුප් ගෙවීමට නොහැකිව පඩිපතත්  ඉතිහාසයේ පළමු වරට ප්‍රමාද වන බව අද උදේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන විසින් ප්‍රකාශ කරන විටය..

එමෙන්ම නව බඳවා ගැනීම් නැවැත්වීම සහ විශ්‍රාමික සේකවයන්ට සේවා දිගු ලබා දීම නැවැත්වීම හරහා දැඩි රාජ්‍ය මූල්‍ය පරිපාලනයක් කරමින් සිටින අවස්ථාවක මෙම බඳවා ගැනීම් සිදුකිරීම බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් අති කර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව නුවර ජල සම්පත් මණ්ඩලයෙන් කළ විවසීමක දී එහි වගකිවයුතු නිලධාරියෙක් ලංකාසරට ප්‍රකාශ කළේ මේ කිසිම සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඔවුන්ගේ සම්බන්ධයක් නැති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉහළින්ම පැමිණි ලයිස්තුවකට පත්වීම් ලබා දීම සඳහා කරන මෙම සම්මුඛ පරීක්ෂණයට  අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම පමණක් ආයතනය සිදුකරන බව ඔහු පැවසුවේය.

මේ බඳවා ගනු ලබන පුද්ගලයින් සම්බන්ධ පුරප්පාඩු,  අනුයුක්ත. කරන ස්ථාන සහ එහි අවසන් ප්‍රතිඵලය හෝ තමන් නොදන්නා බව නුවර ජලසම්පත් මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක්ම අප සමග පැවසූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුසලා සරෝජනී කමිටුවට සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ක්‍රිකට් 12කට වැඩ වරදින ලකුණු!

Next Post

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දියාව සහ චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථකයි – ජනපති පාර්ලිමේන්තුවට කියයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.