සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතියට උඩින් කිසිවෙක් නෑ… ගල්කිස්ස උසාවියේ සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටිනවා… පොලිස් ඇමති කියයි!

නීතියට වැඩ කරන්න. ඔබව ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙනවා... පොලිස් ඇමති පොලිස් නිලධාරීන්ට සහතික වෙයි!

by editor
ඔක්තෝබර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නීතියට උඩින් කිසිවෙක් නැති බවත්, ගල්කිස්ස උසාවියේ දී ප්‍රස්තුත සිද්ධියට මැදිහත් වූ  පොලිස් නිලධාරියාට අගතියක් වෙනවා නම් පොලිසිය භාර ඇමතිවරයා ලෙසත් පොලිස් දෙපාර්තමේන්තුව ලෙසත් හැකි උපරිම මැදිහත්වීම සිදුකරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල පැවසුවේ.

අද (12) ත්‍රී කුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ පැවති වැඩහටනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ආනන්ද විජේපාල ඇමතිවරයා පොලිස් නිලධාරින්ට පැවසුවේ තමන්ගේ රාජකාරිය නොබියව කරන ලෙසත්, එවැනි නිලධාරීන් වෙනුවෙන් තමන් පෙනී සිටිනා බවත්ය.

ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

අපි පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට මේ වෙලාවේ ප්‍රකාශ කරන්න අවශ්‍යයයි… ඒ නිලධාරියාට යම් අගතියක් අසාධාරණයක් වෙනවා නම් පොලිසිය භාර ඇමතිවරයා හැටියටත්, පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් පෙනී සිටින්න අවශ්‍යයයි. ඒ වෙනුවෙන් මැදිහත්වීම් කරනවා.

කෙසේ වුවත් ඒ වෙලාවේ ආරවුලට සම්බන්ධ වූ  නීතිඥයාගේ හැසිරීම ගැන අපි මේ වෙලාවේ කණස්සල්ල පල කරනවා. ඔහුගේ අශෝභන හැසිරීම අධිකරණයට කළ අපහාසයක් විදිහටයි අපි සලකන්නේ. ඒ නිසා ඒ ආකාරයෙන් රාජකාරියට බාධා කරමින් අශෝභන ලෙස හැසිරුණ ඒ නීතිඥයා සම්බන්ධයෙනුත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

අපි හැමදාමත් කීවා වගේ නීතියට උඩින් කිසිම කෙනෙක් නෑ. අපි හැමදාම කිව්වේ ඒකයි. තරාතිරම නොබලා කටයුතු කරනවා. අපි පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට කියන්නේ.  ඔබගේ රාජකාරි නොබියව කරන්න. ඔබ වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

මහජන ආරක්ෂක ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිඥවරයාට පොලිස් නිලධාරියා පහර දුන්නා ද?… සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්!

Next Post

ගල්කිස්ස සිද්ධියට මුහුණ දුන් නිලධාරියා වෙනුවෙන් නීතිපති මැදිහත් වීමෙන් රජයේ නීතිඥයෙක්.. පොලිස්පති කියයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.