බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥ සංගමයේ ඉල්ලීම අනුව අද අත්පත් කරගත් ගොඩනැගිලි භාර දෙන්න සූදානම්… අරගලකරුවෝ කියති!

by editor
ජූලි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද (14) අරලියගහ මන්දිරය ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඇතුළු අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ගොඩනැගිලි සියල්ල  ආරක්ෂක අංශ වෙත හෝ රතුකුරුස සංවිධානය වෙත භාර දෙන බව විරෝධතාකරුවෝ ප්‍රකාශ කරති.

මෙම දේපලවලට තමන් කිසිම හානියක් නොකළ බවත්, මේ වටිනා දේපල ජනතාව අතට පත්වීම නිසාත්, වැඩිපුර ජනපිරිසක් එහි ගැවසීම නිසාත් ඊට හානි වනු ඇතැයි ගොඩනැගෙන සමාජ මතයට ඇහුමකන් දී, නීතිඥ සංගමය කළ ඉල්ලීමට අවනත වෙමින් මෙම දේපල යළි භාර දීමට කටයුතු කරන බව අරගලකරුවෝ අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළහ.

එහෙත් මේ ගොඩනැගිලි  යළි භාර දෙන්නේ හොර අගමැතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුට එහි ලගින්නට නොවන බව ද අරගලකරුවෝ කීහ.

අරලියගහ මන්දිරයේ සිටි අරගලකරුවන් පිරිස  මාධ්‍ය හමුවේ කීවේ මෙවැන්නකි.

“අත්පත් කරගත් අවස්ථාවේ සිට අපි අරලියගහ මන්දිරයේ කිසිම දේපලකට හානි කළේ නෑ.  මේක වටිනා දේපලක්. එය ජනතාව අත්පත් කරගැනීම සහ වැඩිපිරිසක් පැමිණීම නිසා ජනතාවගෙන් මේ දේපලට හානියක් වේවි   කියලා සමාජ මතයක් ඇතිවෙලා තියනවා. ඒ නිසා නිර්පාක්ෂික අරගලකරුවන් ලෙස අද සවස් වරුවේ බොහෝ දුරට අරලියගහ මන්දිරය භාරදීම සම්බන්ධව  තීරණයක් ගන්නවා“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“නීතිඥ සංගමය මේ සම්බන්ධව ඉල්ලීමක් කරලා තියනවා. අප ඔවුන්ට ඇහුම්කන් දිය යුතුයි. නීතිඥ සංගමයත් සමග සාකච්ඡා කර මෙය නැවත ආරක්ෂ අංශ වෙත හෝ රතුකුරුස සංවිධානයට භාර දීමට තමයි අප කල්පනා කරන්නේ.“

“ඒත් මේක භාර කරන්නෙ කිසිම හොර අගමැතිකෙනෙකුටවත්  හොර ජනාධිපතිවරයෙකුටවත් ලගින්න නෙමෙයි. අපේ ඉල්ලීම තාම එලෙසමයි. ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි. අගමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතුයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් පත්විය යුතුයි. පාර්ලිමේන්තුව තුළ කුට්ටම් සෙල්ලම් කරලා නැවත රටේ බලාපොරොත්තු සුන් නොකර පිරිසිදු දේශපාලඥයින්ගෙන් යුතු කණ්ඩායමකින්  මාස 06ක් රට ඉදිරියට ගෙනිහින් මේ රට යථා තත්වයට පත් කර මැතිවරණයකින්  නව රජයක් පිහිටුවිය යුතුයි  කියන එකයි අරගලකරුවන්ගේ ඉල්ලීම. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

හමුදා සෙබලුන් දෙදෙනෙකුට සිහි සුන් වෙන්න පහර දී ගිනි අවි පැහැරගත් බව යුද හමුදාව කියයි…

Next Post

ජනාධිපති සෞදි යානයකින් සිංගප්පූරුවට යයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.