බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිශාරා ජයරත්නගේ හඬින් කලබල වූ රිෂාඩ් බදූර්දීන් වාහනෙන් බැස අතුරුදන්වෙලා

by Lanka Sara Editor
ඔක්තෝබර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (13) නීතිපතිවරයා පොලිසියට නියෝග කිරීමෙන් පසුව ඔහු මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා ඊයේ සවස ජීප් රථයකින් මන්නාරමේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඔහු සවස් දෙමින් සිටි එක්තරා ගුවන් විදුලි නාලිකාවක නිතිපතිවවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරිය වන රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයාගේ වරෙන්තුවක් අනවශ්‍ය බවත් පොලිසියට ඔහු අත්අඩංගුවට ගත හැකි බවටත් වූ ප්‍රකාශය ප්‍රචාරය වී තිබේ.

ඒ ඇසුණු සැණින් වහාම තම කොළඹ ගමන නතර කොට අතර මග දී ඔහු වාහනයෙන් බැස වාහන පමණක් කොළඹ එවා ඇති බව විශ්වාස කටයතු අරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

ඒ අනුව මෙම ජීප් රථය කොළඹ පැමිණ ඇති අතර මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවූ පොලිසිය මේ වනවිට රිෂාඩ් බදූර්දීන් මහතා ගේ රියෙහි ගමන් ගත් ඔහුගේ සමීපතමයින් තිදෙනකු සහ අමාත්‍ය ආරක්ෂක අංශයට අනුයුක්ත ඔහුගේ ආරක්ෂක නිලධාරියා පොලිස් භාරයට ගෙන තිබේ.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් ඇතුළු විමර්ශණ හරහා උත්සාහ දරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණය දිනයේදී අවතැන් කඳවුරක පිරිසක් ඡන්දය ප්‍රකශ කිරීම සඳහා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ වරද ඇතුළු චෝදනා කිහිපයත් යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විස්සට ජනමත විචාරණයක් ඉල්ලා සමගි ජනබලවේගයෙන් අධිකරණයට පෙත්සමක්

Next Post

මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතන් 17ක්… මුළු ගණන 1608

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

Comments 1

  1. Ishara says:
    වසර 6ක් ago

    Next time post a good picture of Nirasha

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.