අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිල් තල්මසුන් රකින්න ලංකාව ආශ්‍රිත නැව් මාර්ග වෙනස් කරයි…

by editor
සැප්තැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිටින වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති නිල් තල්මසුන් නැව්වල ගැටීම අවම කර ගැනීම සඳහා දකුණු පසට නෞකා මාර්ගය වෙනස් කිරීමට ලෝකයේ විශාලතම නාවික හා සැපයුම් සමූහය වන එම්එස්සී සමූහය තීරණය කර තිබේ.

වැඩිම නිල් තල්මසුන් සංඛ්‍යාවක් සිටින උතුරු ඉන්දියානු සාගරය මතින් වැටී ඇති නැව් මාර්ගයන් නිසා එම නැව්වල ගැටෙන නිල් තල්මසුන් තුවාල ලැබීමත් මිය යාමත් සම්බන්ධයෙන් තල්මසුන් ආරක්ෂා කිරීම සඳහා වන පාරිසරික රාජ්‍ය නොවන සංවිධාන වන ‘ඕෂන් කෙයාර් හා අයිඑෆ්ඒඩබ්ලිව් (IFWA) සංවිධානවල දැනුවත් කිරීම්වලින් පසු එම්එස්සී සමූහය නැව් මාර්ග වෙනස් කිරීමේ තීරණය ගෙන ඇත.

“වසර පුරාවටම ශ්‍රී ලංකා මුහුදේ නිල් තල්මසුන් දක්නට ලැබෙන අතර වර්තමාන ජාත්‍යන්තර නැව් මාර්ගය වැටී ඇත්තේ තලමසුන්ගේ ක්‍රියාකාරීත්වය වැඩිම ප්‍රදේශයක් හරහාය. භාණ්ඩ නෞකා නිසාත්, තල්මසුන් නැරඹීමේ බෝට්ටු හා කුඩා ධීවර යාත්‍රා හේතුවෙන් තල්මසුන්ට හානි සිදු වේ. එම්එස්සී සිදු කළ දෙය ඉතා කුඩා දෙයක් වුවත් එය තල්මසුන්ට විශාල දෙයකි.“ ජාත්‍යාන්තර පරිසර සංවිධාන ප්‍රකාශ කර ඇත.

අයිඑෆ්ඒඩබ්ලිව් හා ඕෂන්කෙයාර් විසින් සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් පසුගිය ජූනි මාසයේදී ජර්මානු නැව් හිමියන්ගේ සංගමය ද එහි සාමාජිකයින්ගෙන් මාර්ගය වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේය.

මීළඟ පියවර වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානවලට ආරක්ෂිත අක්වෙරළ මාර්ගයක් සඳහා යෝජනාවක් ගෙන ඒමයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

නිල් තල්මසුන් යනු වසර 80 – 90 ක ආයු කාලයක් සහිත පෘථිවියේ විශාලතම ජීවි කොට්ඨාසයයි. වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින මෙම තල්මසුන් මීටර් 25ක් පමණ දිගට වැඩෙන බව හඳුනාගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිද්දෙණිය මල් ශාලා හිමිකරු ගේ ඝාතන  කොන්ත්‍රාත්තු දුන් බව කී කෝටිපති “ඇට සුදා“   අත්අඩංගුවට. 

Next Post

කොරියානු රැකියා සඳහා වීසා 1125ක් දැනටමත් “රෙඩී”

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.