සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නැතිව ප්‍රධාන රෝහල්වල ශල්‍යාගාර වැසෙද්දී  06ක් ඉන්න රාගමට තවත් කෙනෙක් දලා..

by editor
සැප්තැම්බර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • අරාජකාරි පීඩනය දරා ගන්න බැරිව සේවය හැර ගිය ඇඹිලිපිටිය රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරිය මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත ශල්‍යකර්ම සඳහා විශේෂ පුහුණුවක් ලද විශේෂඥවරියක්… ඇයගේ විශේෂඥතාවයට කිසිම සැලකීමක් සිදුකර නෑ…

අධික රාජකාර පීඩනය හේතුවෙන් සේවය හැර ගිය ඇඹිලිපිටිය රෝහලේ සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත ශල්‍යකර්ම සඳහා විශේෂ පුහුණුවක් ලද, එවැනි ශල්‍යකර්ම සිදුකරන ප්‍රධාන පෙළේ රෝහලක සේවය කළ යුතු විශේෂ වෘත්තිකයෙක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි.

ඇය  එංගලන්තේ ක්වීන්ස් ස්ක්වෙයාර් රොහලේ විශේෂ උක්ත විෂය පිළිබඳ විශේෂ  පුහුණුවක් ලද වෛද්‍යවරියක බවත් ඇයගේ විශේෂඥතාවය ගැන නොසලකා  තුන් දෙනෙකුගේ රාජකාරි බර උසුලමින්   දෛනික සුළු  සැත්කම් හතලියකට ආසන්න ප්‍රමාණයක් සහ බරපතල සැත්කම් හතක් හෝ අටක ප්‍රමාණයක් සිදුකිරීමේ වගකීම පවර‍ා තිබුණු බවත්    එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර රෝහල් පද්ධතියේ  ප්‍රධාන රෝහල් ගණනාවක එකම   නිර්වින්දන වෛද්‍යවරයෙක් හෝ නොමැති තත්ත්වයක් තුළ      රෝගීන් ජිවිතවලින් වන්දි ගෙවද්දී   නිර්වින්දන වෛද්‍යවරු 06 දෙනෙක් සේවය කරන රාගම ශික්ෂණ රෝහලට විදේශගතව සිට පැමිණි තවත්     විශේෂඥ නිර්වින්දන  වෛද්‍යවරියක යොදවා ඇතැයි ද  වාර්තා වේ.

වෛද්‍යවරුන් රට හැර යෑමේ ප්‍රධානම හේතුවක් ලෙස මෙම පරිපාලන වැරදිද බලපා ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසංගත රෝග බිය ගිලගත් වැලිකඩට සබන් කෑල්ලක්වත් නෑ…

Next Post

බංගලාදේශ පරාදයි… සුපිරි වටයේ පළමු තරගයේ දී පකිස්ථානයට සුපිරි ජයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.