අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමික වියතුන් නොව, සැබෑ බුද්ධිමතුන් ලං කරගන්න… සිවිල් සංවිධාන එකමුතුව….

by editor
මාර්තු 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රජය ගොඩනඟන්න එක්වූ නාමික වියතුන් මෙන් නොව සැබෑ බුද්ධිමත් ක්‍රියාකාරී ප්‍රායෝගිකව අත්හදා බැලීම් සිදුකොට ඇති බුද්ධිමතුන් එක්කර ගනිමින් රටේ පවතින අර්බුදකාරී තත්වය මැඬලන්නට වහා කටයුතු කරන්න යැයි රජයට බල කිරීමට සිවිල් සංවිධාන එකමුතුව සැලසුම් කර තිබේ.

රටපුරා ජනතාව පෝලිම් ගැසී පාරට වැටෙන විට හමුදාව හෝ ආරක්ෂක අංශ යොදවා ජනතාව පාලනය කිරීමට රජය ගන්නා උත්සාහය වක්‍රාකාරව මිලිටරිකරණයේ ප්‍රතිඵලයක් දැයි ශ්‍රී ලංකා සිවිල් සංවිධාන එකමුතුවේ   ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ඒකනායක  විමසා සිටී.

ඔහු වැඩිදුරටත් මෙසේ කීය.

” අපි ඇත්තෙන්ම මේ වෙලාවේ එකමුතු වෙලා ඉන්නේ රටේ ජනතාවට සාධාරණයක් ඉටු කරන්න. මේ තත්ත්වය තවදුරටත් මේ විදිහටම ඉදිරියට ගියහොත් මිනිස්සු පොලු මුගුරු අරගෙන පාරට බැහැලා පාලකයින්ට පන්න පන්න ගහන කාලය වැඩි ඈතක නැහැ.“

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අපි මේ මැදිහත්වන්නේ එවන් අනර්ථකාරී තත්වයක් ඇතිවීමේ ඉඩකඩ වළක්වා කළ යුතු පිළියම් මොනවාද කියා රජයට යෝජනා ඉදිරිපත් කරන්න.

‌රටේ ජනතාව පාලනය කරන්නට අද වන විට මිලිටරිකරණයක් සිදුකර ඇති බව  පේන්න තියෙනවා. එවන් තත්ත්වයක් ඇතිවීම රටට එච්චර සුබදායක නැහැ. තුනෙන් දෙකේ බලය තිබූ පමණින් මේ රටේ ජනතාවට මේ තරම් පීඩාවක් ඇති කරන්න ඔවුන්ට ඉඩක් නැහැ.

අද තිබෙන්නේ ජනතාවට අතිශය දුෂ්කර ලෙස ජීවත්වීමට සටනක් කරන්නයි. පෝලිම් වල ඉන්නවා විනා මිනිස්සුන්ට නිදහසේ තම සිතිවිලි පාලනය කරමින් තමන්ට හෝ රටට සංවර්ධනයක් වන වැඩපිළිවෙළට දායක වෙන්න ඉඩක් වත් නැහැ. මේ තත්ත්වය වහා නතර කිරීමට සමස්ත ජනතාවම එක්රොක් විය යුතුයි

Share69Tweet43
Previous Post

අධිකරණය රූපවාහිනී සභාපතිගේ   “දෙරණ ගනුදෙණුව“  වළක්වයි ! 

Next Post

පසුගිය මාස 03 තුළ  දුම්රිය මාර්ගයේ ඇණ සහ පට්ටම් 7000ක් ගැලවූ කොල්ලකරුවන් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.