බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වැනි දා

by Lankasara News
දෙසැම්බර් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
ශ්‍රියානි විජේසිංහ
  • නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල්වල සිසුන් සඳහා, පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වැනි දා
  • තෙවන වාර විභාගය නොපැවැත්වේ – 11 ශ්‍රේණියට පමණක් විභාග පෙරහුරුවක්
  • අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ඉතිරි විෂයන් ආරම්භය ලබන වසරේ ජනවාරි 12 දා
  • ගුරු, විදුහල්පති සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් 15 වැනිදා

දිවයින පුරා පිහිටි පාසල් 10076න් 9929ක් දෙසැම්බර් 16 වන දින නැවත විවෘත කරන බවත් ඉතිරි පාසල් 147 ඉදිරියේදී විවෘත කිරිමට අවශ්‍ය පසුබිම සකස් කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි.

දෙසැම්බර් 16 වන දින විවෘත වන පාසල් නැවත 22 වන දින නත්තල් නිවාඩුවෙන් පසුව් දෙසැම්බර් 29,30, සහ 31 යන දිනයන් හී පාසල් පවත්වා 31 වන දින 2025 තෙවනවාරය අවසන්වෙන බවද ලේකම්වරයා පැවසුවේය.

2026 ජනවාරි 5වන දින නැවත සියලුම පාසල් පළමු වාරය ආරම්බ කරන අතර ජනවාරි 12 වන දින නැවත අපොස උසස්පෙළ විභාගයේ ඉතිරි කෙටස පැවැත්වෙන බැවින් පාසල් ජනවාරි 20 වන දින දක්වා නොපැවැත්විමට තීරණය කළ බව නාලක කලුවැව මහතා පැවසිය.

මේ අනුව දෙසැම්බර් 20 වන දින උසස්පෙළ විභාගය අවසන් වන බැවින් 21 වන දින සිට පෙබරවාරි 13 වන දින දක්වා නැවත පාසල් පැවැත්වෙනු ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

2025 වසරේ අපොස සාපෙළ විභාගය පැවත්වීම සඳහා නැවත් සියලුම පාසල් පෙබරවාරි 14 වන දින සිට මාර්තු 2වන දින දක්වා නිවාඩු ලබා දීමට සිදුවනු ඇතැයිද සඳහන් වේ.

නැවත මාර්තු 3වන දින ආරම්බ වන පාසල් වාරය අප්‍රේල් 10 වනදිනෙන් පළමු වාරය අවසන්වේ.

6 වන වසරේ සිට 10 වන වසර දක්වා වාර විභාග නොපවැත්වීමටත් සියලුම දරුවන් ඉහළ ශ්‍රේණිවලට උසස් කිරිමටත් නිකුත් කල ඇති චක්‍රලේඛය මගින් අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.

වසර 2026 විභාය සඳහා 11 වසර සිසුන්ට පමණක් විභාග පෙරහුරුවක් පාසල් මට්ටමින් පැවැත්විය හැකි බවද ලේකම්වරයා පවසා සිටියි.

සුභසාදන මධ්‍යස්ථානවල සිටින දරුවන් ට තමන් පදිංචි ආසන්න පාසලට ගොස් සිය අධ්‍යපන කටයුතු නැවත ආරම්බ කළ හැකි බවත් පාසල් නිල ඇදුම අනිවාර්යය නොමැති බව්ත් පෙන්වා දෙන ලෙක්ම්වරයා මෙ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් අදාල බවද පවසාසිටියි.

දුර බැහැර ප්‍රදේශව සිට පැමිණෙන දරුවන්ට පාසල තුල නේවාසික පහසුකම් ඇතැනම් එය දෙන්නැයිද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

ගුරු, විදුහල්පති සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පාසල් දෙසැම්බර් 15 වැනිදා ආරම්බ වන අතර එදිනට පාසල වෙත පැමිණ දරුවන්ට අධ්‍යාපනය අවශ්‍ය පසුබිම සකස් කර දෙන මෙන් ද අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කල විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන් නියමුවරියගේ දරුවාගේ පිතෘත්වය තහවුරු කිරීමට ඉල්ලූ ඩී.එන්.ඒ වාර්තාව ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රතික්ෂේප කරයි

Next Post

 භූමියෙන් පහෙන් එකක් ගංවතුරට යටවෙලා – දිට්වා ලක්ෂ 23කට රිදවලා – UNDP  

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.