බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් නියමුවරියගේ දරුවාගේ පිතෘත්වය තහවුරු කිරීමට ඉල්ලූ ඩී.එන්.ඒ වාර්තාව ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රතික්ෂේප කරයි

by Lankasara News
දෙසැම්බර් 9, 2025
in පුවත්
Chamika Karunaratne
Share on FacebookShare on Twitter

ගුවන් නියමුවරියක් සිය දරුවාගේ පියා ශ්‍රි ලංක ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න බව සනාථ කිරීම සඳහා ඔහුගේ ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවීමට අවශ්‍ය නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම වගඋත්තරකාර චාමික කරුණාරත්න විසින් ප්‍රතික්ස්ප කරනු ලබන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ දැනුම් දුන්නේය. .

සිද්ධියට අදාළ නඩුව ඊයේ (දෙසැ. 8) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව ඒ බව අතිරේක මහෙස්ත්‍රාත් කසන් කාංචන දසරතන වෙත දැනුම් දුන්නේ ය.

මෙම ක්‍රීඩකයා සිය සේවාදායිකාව විවාහ කර ගැනීමේ අරමුණින් ඇය සමග සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව ත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තම සේවාදායිකාවට දරුවෙක් සිටින නමුත් වග උත්තරකාර චාමික කරුණාරත්න ඇය අතහැර වෙන්ව සිටින බව ත් පැමිණිලිකාර ගුවන් නියමුවරිය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

එබැවින් එම දරුවාගේ පීතෘත්වය සනාථ කිරීම සඳහා චාමික කරුණාරත්නගේ ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙසට පැමිණිලිකාර ගුවන් නියමුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජෙරුස තාම්බයියා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

තම සේවාදායකයා එම දරුවාගේ පීතෘත්වය පිළි නොගන්නා බැවින් ,පැමිණිලිකාරිය කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස එහිදී වග උත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි සිටි නීතිඥ අසේල රැකව අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, තම සේවාදායකයාගෙන් ඩී.එන්.ඒ වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් බලපෑමක් කළ නොහැකි බව ත් එය ඔප්පු කිරීමේ කාර්යය පැමිණිලිකාරිය සතුව පවතින බව ත් ය.

ඒ අනුව, වගඋත්තරකරු ඩී.එන්.ඒ පරීක්ෂාව කිරීම ප්‍රතිෂේප කරන බව ත් සිද්ධියට අදාළව පීතෘත්වය ලබා දීම ප්‍රතික්ෂේප කරන බව ත් නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

දෙපාර්ශවය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව ජනවාරි මස 30 දිනට කල් තැබූ අතර වගඋත්තරකාර චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ දහයක් බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස ද නියෝග කළේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් ආපදා අරමුදලට කෝටි 25ක්

Next Post

නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වැනි දා

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.