සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩු භාන්ඩ ලෙස තිබූ කුඩු කිලෝ එකක් උස්සලා සැකපිට ඇතුළට ගිය අලුත්කඩේ උසාවියේ නඩු භාණ්ඩ ගබඩා භාරකරු රිමාන්ඩ් එකේ සිට ගබඩාවේ වැඩ!

by editor
දෙසැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන්  හෙරොයින් කිලෝවක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ එම ගබඩාවේ හිටපු  භාරකරු  රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය දීත් දිනපතා පැමිණ නඩු භාණ්ඩ ගබඩාවේ රාජකාරි කරන බව වාර්තා වේ.  

මෙම සැකකාර සේවකයා බන්ධනාගාර බසයෙන් අධිකරණ සංකීර්ණය වෙත දිනපතා  පැමිණ සවසට බන්ධනාගාර බස් රථයෙන්ම ආපසු යන බව ද අධිකරණ සංකීර්ණය පුරා මාංචු නොමැතිව සැරිසරන බව ද මේ සම්බන්ධව අදහස් දක්වන නීතිඥවරු  සඳහන් කරති.

ඔහු දවසේ වැඩි කාලයක් භාණ්ඩ ගබඩාවේ ගත කරන බව ද ඔවුහු කියති.

මෙම නඩු භාණ්ඩ ගබඩාවේ කෝටියකට ආසන්න රත්තරන් තොගයක් ව්‍යාජ මහේස්ත්‍රාත් නියෝගයක් ඉදිරිපත් කරමින් කිසියම් පුද්ගලයෙක් විසින් රැගෙන යන ලදැයි කියන සිද්ධියක්  සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ පිලිබඳව බන්ධනාගා කොමසාරිස් චන්දන ඒකනායක පවසන්නේ නඩු භාණ්ඩ ගැන හොඳින්ම දන්නේ ඔහු නිසා ඒවා නිදහස් කිරීමට සිදුවන අවස්ථාවල රිමාන්ඩ් භාරයේ සිටින සැකකරු නඩු භාණ්ඩ ගබඩාවට යොමු කරන ලෙස අධිකරණ නියෝගයක් තමන්ට ලැබී ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම නියෝගය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සමග ද සාකච්ඡා කර ඔහු අදාල කටයුත්ත සඳහා යොමු කළ බව චන්දන ඒකනායක කියයි.

ලංකාදීප –

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රසීලය – නෙදර්ලන්තය විසිවෙයි… ආර්ජන්ටිනාව – ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට!

Next Post

බූස්සේ දැඩි ආරක්ෂිතව රඳවා සිටින කංජිපානි, දෙමගොඩ චමින්ද, පොඩිලැසී, ඕලුමරා ලඟ ජංගම දුරකථන… සොදිසි මෙහෙයුමකදී කොටු!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.