සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධම්මික බණ්ඩාර වෙද මහත්තයා කොවිඩ් පැණියෙන් දළදා සමිඳු පුදති… අස්ගිරියටත් පැණියෙන් පූජා…

by editor
දෙසැම්බර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අද  (15) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට ගිය ධම්මික බණ්ඩාර වෙද මහත්මයා   දළදා වහන්සේ වැඳපුදා ඖෂධීය කොවිඩ් පැණිය දළදා සමිඳුන් වෙත පූජා කොට අනතුරුව  දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කතා බහ කර අස්ගිරි මහා නායක හිමියෙන් බැහැ දැකීමටත්  ගියේය.

මෙහිදී විශේෂ ප්‍රකාශක් කළ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ  ධම්මික් බණ්ඩාර මහතාගේ පැණියෙන් කොවිඩ් රෝගීන් සුව කළ හැකි බව ඔහු   පවසන්නේ නම් බලධාරීන් කළ යුත්තේ කඩිනමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීම බවත් මින් රෝගය සුවකළ හැකි නම් එය රටක් ලෙස අප ලබන විශාල ජයග්‍රහණයක් බවත් පැවසූහ.

විදේශ රට වලින් එන දේවල් කිසිදු වග විභාගයකින් තොරව ඉස්තරම් දේ ලෙස පිළිගන්නා බොහෝ දෙනා  දේශීය වශයෙන් වටිනා දෙයක්  නිෂ්පාදනය කළහොත්    ඒ සම්බන්ධයෙන් නිසි වටිනාකමක් නොදී විවේචනය කිරීමට පෙළඹීම  කනගාටුවට කරුණක් බව ද කී උන්වහන්සේ    වගකිව යුතු අංශ කළ යුත්තේ මෙහි ගුණ අගුණ පිළිබඳ රටට කඩිනමින් ස්ථිර ප්‍රකාශයක් කිරීම බව කීහ.

තමන් දළදා වහන්සේ වැඳ පුදාගෙන කොරෝනා ව්‍යසනයෙන් පීඩා  විඳින මෙරට පමණක් නොව ලෝකවාසී ජනතාව සුවපත් කිරීමට ආශීර්වාද ලැබේවා ප්‍රාර්ථනා කළ කී ධම්මික බණ්ඩාර වෙද මහත්මයා  කොවිඩ් රෝගය මර්දනය කිරීම සඳහා සොයාගත් ඖෂධය   මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම වෛසරයේ වැඩි බලපෑම එල්ලවී තිබෙන්නේ මහ මන්දිර වල ජීවත්වන අයට වඩා දුප්පත් අසරණ එදාවේල අමාරුවෙන් සරි කරගන්නා පිරිසට බවත් මේ නිසා ධම්මික බණ්ඩාර මහතාගේ උත්සහාය සාර්ථක වුවහොත් එය මේ රටේ අසරණ ජනතාව අස්වැසිල්ලක් වනු ඇති බවත් මෙහිදී තවදුරටත් නා හිමියෝ ප්‍රකාශ කළහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ අදහස් දක්වමින් මෙරට දේශීය හෙළ වෙදකම ඉතා ඈත අතීතයේ සිට පැවත එන අපටම විශේෂිත වූ අංගයක් යැයි කීහ.

ලෝකයම කොවිඩ් වසංගතය පරාජය කරන්නට පරීක්ෂණ සිදුකරමින් සිටින අවස්ථාවක අපේ රටේ දේශීය වෙදකම තුළින් ඊට ප්‍රතිකර්මයක් සොයා ගැනීම අගය කරනු වෙනුවට අද සිදු කෙරෙන්නේ එය හෙළා දැකීම බවද ධම්මානන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.

මෙහිදී ධම්මික බණ්ඩාර වෙද මහත්මයා වැඩි දුරටත් කීවේ   මෙම පැණිය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන විද්වතුන් ඒ පිළිබඳ වාර්තාව ඉතා කඩිනමින් ලබාදී ජනතාව මුහුණ පා සිටින ව්‍යසනයෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා තමන්ට අවස්ථාව ලබාදිය යුතුව බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ගින්නක්

Next Post

කොවිඩ්වලට බෙහෙත් හදා ආණ්ඩුව දෙස බලන් ඉන්න හෙළ වෙද මහත්තයා…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.