අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ පහළ මාලයේ ගින්නක් හටගෙන තිබේ.
ගින්න නිවීම සඳහා මේ වනවිට ගිනි නිවන හමුදාවේ රථ 8ක් යවා ඇත.
තවත් ආපදා කණ්ඩායම් කිහිපයක් ගින්න නිවීමට එක්ව සිටී.

© 2020 - 2026 Lankasara.com.