අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධම්මික පෙරේරාට අගමැති රනිල් සමග ඇති කෝන්තරයට මුල කැසිනෝ බදු ප්‍රශ්නයක්!

by editor
ජූලි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පොදු ජන පෙරමුණෙන් මන්ත්‍රි ධුරයක් හිමිකරගෙන පසුගියදා තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ ධම්මික පෙරේරා සිය අමාත්‍ය මණ්ඩලයේ නායකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව හදිසියේ ප්‍රකාශ නිකුත් කිරීමට පෙලඹීම පසුපස කැසිනෝ ව්‍යපාරවලින් ගිලිහී ඇති බදු අය කර ගැනීම ට අගමැතිවරයා විසින් යෝජනා කිහිපයක් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීම හේතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට ප්‍රධානතම කැසිනෝ ව්‍යාපාර ආයතනය ධම්මික පෙරේරා ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූ අතර ඔහුගේ ව්‍යාපාරවල ජීවිතය ආරම්භ වන්නේ ද මෙම කැසිනෝ ව්‍යාපාරය මුල් කර ගනිමිනි.

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට අගමැති වික්‍රමසිංහ  මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ට ඇති බලතලවලට අනුව කැසිනෝ ව්‍යාපාරයෙන් රජයට අහිමි ව ඇති රුපියල් මිලියන 2600ක පමණ බදු මුදල් අය කර ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇති අතර මේ වනවිට අගමැති සිහිනය පසුපස දුවන ධම්මික පෙරේරා ඉලක්ක කරගෙන සිදු කළ ක්‍රියාවක් බවට පොදු ජන පෙරමුණේ ප්‍රබලයන්ගේ විශ්වාසය වී තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස සිය යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  2010 අංක 16 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමන පනත ට නව රෙගුලාසි ඇතුළු කිරීමෙන් මෙම ව්‍යාපාරය නියාමනය කිරීමට සහ අහිමිව ඇති බදු අය කර ගැනීමට අදාළ නව රෙගුලාසි පැනවීමට අදාලව කැබිනට් අනුමැතිය අපෙක්ෂා කර ඇත.

එසේම 1988 අංක 40 දරණ සූදු සහ ඔට්ටු බදු පනත ද කැසිනෝ ව්‍යාපාරවලට අදාළ වන පරිදි සංශෝධනය කිරීමට  යෝජනාවක්ද අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. මේ අනුව මෙම පනත යටතේ ද කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා ගත යුතු වන අතර අගමැතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ දැනට මෙම ක්ෂේත්‍රෙයන් විශාල වශයෙන් රජයට අයවිය යුතු බදු පැහැර හැරෙන අතර එය රාජ්‍ය භාණ්ඩාගාරයට එක් කිරීමේ අරමුණින් මෙම සංශෝධන කළ යුතු බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙතෙක් කැසිනෝ ව්‍යාපාර ඔට්ටු සහ සූදු බදු පනත යටතේ ලියාපදිංචි කර නොමැති අතර මෙම සංශෝධන හරහා මෙතෙක් එම සමාගම් මඟින් අයකර ගත යතුව පවතින රුපියල් බිලියන 2600කට අධික මුදලක් එකතු කර ගැනීමට අපේක්ෂා කරයි.

කෙසේ වුවද මේ වනවිට බැසිල් රාජපකෂ ගේ උපදෙස් මත අගමැති ධුරය සියතට ගැනීම සඳහා ක්‍රමෝපායික වැඩපිළිවෙළක් සකසමින් සිටින ධම්මික පෙරේරා අමාත්‍යවරයාගේ ව්‍යාපාර අභියෝගයට ලක්වන මෙම සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පැය 49ක් ගත වන්නට පෙර ඔහු මාධ්‍ය හමුවක් කැඳවා මුදල් අමාත්‍ය ධුරයෙන් අගමැතිවරයා ඉවත් වන ලෙසට ප්‍රකාශ කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්ධන පෝලිමක තවත් මරණයක්….

Next Post

තෙල් ඉල්ලා දුම්රිය සේවකයින් විරෝධතාවයක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.