බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන බලපුලවන්කාරකමින් ඉදිමී අත්තනෝමතික තීන්දු ගන්න බව පවසා හෝමාගමේ වෛද්‍ය අධිකාරීට එරෙහිව වෛද්‍යවරු වැඩ වරති!

by editor
පෙබරවාරි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හෝමාගම රෝහලට අලුතින් පත්ව පැමිණි ඉහළම දේශපාලන බලපුලුවන්කාරමක් සහිත වෛද්‍ය අධිකාරිවරියගේ දරදඩු පාලනයන් හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් බරපතල ලෙස අවුල් වියවුල් තත්තවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට රෝහලේ වෛද්‍යවරුන් සියලුම දෙනා වෛද්‍ය අධිකාරිවරියගේ පාලනයට එරෙහිව වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

රෝහල් අධිකාරිවරිය ජනාධිපති ලේකම්වරයාගේ භාර්යාව වන අතර ඇය අයුතු ලෙස බලය පාවිච්චි කරමින් රෝහල තුළ කටයුතු කරමින් සිටින බවත් එය රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමට හා රෝහල් පරිපාලනයට මහත්සේ බාධාවන් මතුකර ඇතැයි වාර්තාවේ.

ඇයට සිතු පරිදි වෛද්‍යවරුන් ඇතුළ සෞඛ්‍ය සේවකයින් ස්ථාන මාරුකිරිම, හිතුවක්කාර තීරණයක් ගැනීම , සාච්ඡාවන් සඳහා සහභාගි නොවීම වැනි දරදඬු පාලනයනයන් ගෙන යන බව මේ සම්බන්ධව කළ විමසීමක දී රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

පසුගිය සතිය තුළ රෝහලේ ඇති වූ පරිපාලනයම ගැටලුව විසඳීමට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට මැදිහත් වීමට පවා සිදු වූ බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

කෙසේ නමුත් ඇය මාරවිල රෝහලේ සේවය කරමින් සිට ඇති අතර වත්මන් ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස සිය සැමියා එම තනතුරට පත්වීමත් සමඟ ඇය හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය ලෙස පත්විම ලැබ පැමිණියේ කෙසේද යන්න පිලිබඳව රෝහල් කාර්යය මණ්ඩලයට බලවත් ප්‍රශ්නයක් වී ඇති බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

කෙසේ නමුත්ඇය ගෙන යන මෙම දරදඬු පාලනය වහාම නතර නොකළහොත් වෛද්‍යවරුන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය රෝහලේ අනෙක්තු සේවාවන් වෙතද ව්‍යාප්ත විය හැකි බව රෝහල් සේවකයෝ අනතුරු අඟවති.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රිෂ් වංචාව සම්බන්ධව නාමල්ට අධි චෝදනා භාරදී ඇප මත මුදා හරී!

Next Post

රටේම විදුලිය විසන්ධි වීමට “වඳුරු ඇක්සිඩන්ට එකට” වැඩි දෙයක් වුන හැටි ලංකා විදුලි බල මණ්ඩලය කියයි….

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.