සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන පත්වීම් ලද තානාපති නිලධාරීන් 15ක් සහ විදේශ සේවයේ යොදවා සිටි දේශපාලකයින්ගේ දරු මුනුබුරු ඥාතීන් මාසයක් තුළ ලංකාවට කැඳවයි!

by editor
නොවැම්බර් 3, 2024
in පුවත්
embesider
Share on FacebookShare on Twitter

රටවල් 15ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් යළි කැඳවා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාශ ලේකම්වරියකගේ ලිපියකින් මෙසේ කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නොවන, නමුත් එම තනතුරුවල සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවුයෝක් නුවර නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම, ඉන්දීය මහකොමසාරිස් හිටපු තානාපතිවරියකවන ෂෙනුකා සෙනවිරත්න, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියකවන චිත්‍රාංගනී වාගීෂ්වර, ජපානයේ තානාපති රොඩ්නි පෙරේරා, මලයාසියාවේ මහ කොමසාරිස් හිටපු ගුවන් හමුදාපතිවරයෙක්වන සුමංගල ඩයස්, නේපාල තානාපති හිටපු ගුවන් හමුදාපතිවරයෙක්වන සුදර්ශන පතිරණ, කියුබා තානාපති හිටපු නාවිකහමුදාපතිවරයෙක්වන නිශාන්ත උළුගෙතැන්න, පකිස්ථාන මහකොමසාරිස් හිටපු නාවික හමුදාපතිවරයෙක්වන රවීන්ද්‍ර විජේගුණරත්න, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති උදය ඉන්ද්‍රරත්න, කෙන්යාවේ මහ කොමසාරිස් බී කනනාදන්, සී ෂෙල්ස් මහ කොමසාරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොයුරු ශ්‍රීමාල් වික්‍රමසිංහ සහ ඉරාණ තානාපති මොහොමඩ් ෂාහීඩ් මෙසේ යළි කැඳවා තිබේ.

විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසන්නේ මෙම තානාපති නිලධාරීන් සේම දැනට විදේශ සේවයේ සිටින මැති ඇමතිවරුන්ගේ දරුවන්, භාර්යාවන් ඥාතීන් ප්‍රමාණයක් ද යළි කැඳ වීමට තීරණය කර ඇති බවත් දෙසැම්බර් මස 01 දින වනවිට ඔවුන්ට යළි ලංකාවට පැමිණෙන ලෙස දන්වා තිබෙන බවත්ය.

මෙම තනතුරු වෙනුවෙන් සුදුසුකම් සහිත විදේශ සේවයේ වෘත්තිකයින් යොදවීමට නව රජය තීරණය කර තිබෙන බව විජිත හේරත් අමාත්‍යවරයා පැවසුවේය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

එමෙන්ම මෙසේ කැඳවූ ඇතැම් පුද්ගලයින්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විශේෂ විමර්ශනයක් පවත්වා ඔවුන් විනය විරෝධී කටයුතු කර ඇති නම් ඒ සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්‍යාජ තොරතුරු ප්‍රකාශකළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා… ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ පවසයි!

Next Post

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පක්ෂය ඇතුළෙන්ම බාල්දියක්!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.