සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශගුණ වෙනස්වලට එරෙහිව සටන් වැදීමට ඉන්දියාව බටහිරින් උදව් ඉල්ලයි

by Lanka Sara Editor
නොවැම්බර් 12, 2022 - Updated on දෙසැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට දේශගුණික වෙනස්වීම් සමඟ සටන් වැදීම සඳහා සංවර්ධිත රටවලින් දේශගුණික මූල්‍ය, තාක්ෂණ හුවමාරුව හා ධාරිතා ගොඩනැඟීම සම්බන්ධයෙන් ඉන්දියාව ‘ක්‍රියාමාර්ගයක්’ ඉල්ලා සිටින බව UNFCCC ය වෙනුවෙන් පවත්වන 27 වැනි පක්ෂ සම්මේලනයට (COP27) පෙර මධ්‍යම පරිසර අමාත්‍ය භූපෙන්දර් යාදව් පැවසීය.
ප්‍රදාන, ණය හෝ සහනාධාර වේවා දේශගුණික මූල්‍ය ලෙස හඳුන්වන්නේ කුමක්දැයි යන්න පිළිබඳව ඉන්දියාව පැහැදිලි කිරීමක් සොයනු ලබන අතර රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය වෙන් කළ යුතු බවට ද ඉල්ලිම් කර තිබෙන බව අමාත්‍යවරයා පවසයි.
එන්ඩිටීවී (NDTV) පුවත් සේවය වාර්තා කරන්නේ, නොවැම්බර් 6 වෙනිදා සිට 18 දක්වා ඊජිප්තුවේ ශාර්ම් එල් ෂෙයික් හිදී සංවිධානය කරනු ලබන COP 27 සමුළුවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් ඇතුලු රාජ්‍ය නායකයින් සීයකට වැඩි සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බවයි.
කෙසේ වෙතත් මෙම සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි සහභාගී වෙන්නේ ද යන්න තවමත් ස්ථිර කර නැත.
මේ අතර දේශගුණික ක්‍රියාමාර්ග සඳහා වසරකට භාවිතා කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 100ක් දක්වා ඉහළ දැමීමේ ගැටළුවත් සමඟින් සමහර සංවර්ධිත රටවල් පවා ඉන්දියාව සමඟ එක්ව ප්‍රශ්න කරනු ඇතැයි නිළධාරියෙකු පවසා තිබේ.
2009 දී කෝපන්හේගන් හි පැවැති COP15 සමුළුවේදී සංවර්ධිත රටවල් වසරකට ඩොලර් බිලියන 100ක් මුදල් එකතුවක් දේශගුණික විපර්යාසවල බලපෑම් සමඟ කටයුතු කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට උපකාර කිරීමට යෙදවිය යුතු යැයි තීරණය කෙරිණි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Share69Tweet43
Previous Post

ආණ්ඩුව තුළ වැඩි බලය සඳහා  පොහොට්ටු එජාප තරගයක්… එස්. බී  සහ වජිර  දිවා රෑ නැතිව මෙහෙයුම්වල!

Next Post

ගම්පහ දැරියගේ මරණයට හේතුව බරපතල පහරදීමක්… පශ්චාත් මරණ පරීක්ෂණයෙන් නිගමනය කරයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.