බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙහිවල මුහුදු මාවතේ හෝටල් හිමියා ඝාතනය සංවිධානාත්ම අපරාධ කල්ලි අතර දෙකක් අතර ගැටුමක බිල්ලක්!

by editor
ජනවාරි 10, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (09) රාත්‍රියේ දී  දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඝාතනය කිරීම, සංවිධානාත්මක අපරාධ කල්ලි    බඩෝවිට අසංකගේ කල්ලිය සහ චූවා සමන්තගේ කල්ලියේ  සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව සිදුකළ මූලික විමර්ශනවලදී  තොරතුරු ලැබි ඇති  බව විමර්ශන අංශ පවසයි.

ඊයේ (09) රාත්‍රී 9.10ට පමණ සිදුකළ මෙම වෙඩි තැබීමේදී වෙඩි පහර හෝටල් හිමිකරුගේ හිසට එල්ල වි තිබුණු අතර ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

ඒ මේ වසරේ පතාල කල්ලි අතර ඇතිවූ වෙඩි හුවමාරුවලින්  ඝාතනය වුන දෙවැනි පුද්ගලයා ලෙසය.

ඝාතනය වී ඇත්තේ සනා මාමා ලෙසින් හඳුන්වන දෙහිවල ප්‍රදේශයේම පදිංචි සනත් බාලසූරිය ආරච්චි නැමැත්තෙකි.

හෝටලය තුළ මත් පැන් පානය කරන පුද්ගලයින් දෙදෙනෙක් ලෙස සිටි ඝාතකයා සහ පැදිකරු සිය ඉලක්කය ලබාගෙන යතුරුපැදියකින් පලා ගොස් තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඝාතනය වූ පුද්ගලයා සංවිධානාත්මක  අපරාධ කල්ලි ‍ මෙහෙයවන්නෙක් මෙන්ම  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “චූවා සමන්ත” නමැත්තාගේ සමීපතමයෙකු බව මේ වනවිට අනාවරණය වී ඇතැයි විමර්ශන අංශ පවසයි.

තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවන්නෙක් සහ  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බඩෝවිට අසංක” සහ “චූවා සමන්ත” අතර දිගු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්  ගැටුමක් පවතින බවත් මේ ඝාතනය බඩෝවිට අසංකගේ කණ්ඩායම විසින් සිදුකරන්නට ඇතැයි සැක පහළ කරන බවත් විමර්ශකයෝ සැක පහළ කරති.

ඝාතනයට ලක්වූ ඒ.ඩී. සනත් හෙවත් “සනා මාමා” නමැත්තාට මෙයට පෙර   ජීවිත තර්ජනයක් ලැබී නොතිබූ බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින්  ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දර්ශන හඳුන්ගොඩ දිවි සැරියෙන් සමු ගනී…

Next Post

පුංචි සිරීපාදෙන් අඩි සීයයක ප්‍රපාතයට පෙරළුන විදේශික දැරියක් බේරාගත් වික්‍රමාන්විත මෙහෙයුමක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.