සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිව්‍ය ලෝකයක් වගේ ලස්සන අළුත් ලෝකයක් සොයා ගත් කළ පර්යේෂණයක්… ගැඹුරු මුහුදේ නොදත් සත්ත්ව විශේෂ 100ක් සොයා ගනී!

by editor
මාර්තු 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

ගැඹුරු මුහුදෙන් නව සත්ව විශේෂ 100ක් සොයාගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් ව තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී විද්‍යාඥයින් පිරිසක් චිලී හි වෙරළට ඔබ්බෙන් වූ දිය යට කඳු වැටි ගවේෂණය කිරීම සඳහා Schmidt Ocean Institute හි පර්යේෂණ යාත්‍රාවක් වන Falkor යොදාගෙන තිබුණා.  චිලී කතෝලික විශ්වවිද්‍යාලය උතුර (Universidad Católica del Norte) හි ආචාර්ය Javier Sellanes ප්‍රමුඛ කණ්ඩායමට අවශ්‍ය වී තිබුනේ අඩුවෙන් ගවේෂණයට ලක්වෙන මුහුදු කඳුවල ජෛව විවිධත්වය අවබෝධ කර ගැනීමයි.

ඔවුන් මුහුදු කඳු පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා දුරස්ථව ක්‍රියාත්මක මල්ටිබීම් සෝනාර්, රොබෝ තාක්‍ෂණය සහ අනෙකුත් සංවේදක වැනි අති නවීන තාක්‍ෂණය භාවිතා කර තිබුණා.

ඒ අනුව මාසයකට අඩු කාලයක් තුළ දී ගවේෂණ කටයුතු මඟින් ගැඹුරු මුහුදේ වාසය කරන සත්ව විශේෂ 100 කට ආසන්න ප්‍රමාණයක් අලුතින් සොයා ගන්නට මේ පර්යේෂක කණ්ඩායම සමත් වුනා. මේ සොයාගැනීම සඳහා විද්‍යාඥයින් යොදාගෙන තිබුනේ අඩි 14000 කට වඩා කිමිදිය හැකි රොබෝවරයෙක්.

එසේම මින් පෙර හඳුනා නොගත් කොරල්පර ඇතුළු තවත් බොහොමයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා. බොහෝ කිමිදුම් සිදු ව තිබුනේ සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශයක යි. කණ්ඩායම විසින් මීටර් 4,500 ක් දක්වා ගැඹුරේ ඇති මුහුදු කඳු දහයකින් සාම්පල සහ දත්ත රැස් කර තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් සාගර පත්ලේ වර්ග කිලෝමීටර 52,000 කට වඩා වැඩි ප්‍රමාණයක දත්ත වාර්තා කිරීමට දිය යට සිතියම්කරණ තාක්ෂණය භාවිතා කර තිබෙන අතර, එම ක්‍රියාවලියේදී නව මුහුදු කඳු හතරක් සොයා ගෙන තිබෙනවා.

ආචාර්ය Sellanes මාධ්‍ය වෙත අදහස් දක්වමින්, බලාපොරොත්තු වූවාට වඩා ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබීම සම්බන්ධයෙන් සතුටු වන බව පවසා තිබෙනවා. නිරීක්ෂණය කරන ලද නව විශේෂයන් නිල වශයෙන් හඳුනා ගැනීම සඳහා විද්‍යාඥයින් සහ ඔවුන්ගේ කණ්ඩායම ජාන විද්‍යාව සහ වෙනත් ක්‍රම භාවිතා කරමින් වෙහෙස වන අතර එම කලාපය දිගටම ගවේෂණය කිරීම සඳහා තවත් ගවේෂණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

Share69Tweet43
Previous Post

ඛනිජ තෙල් තොග ගබඩා සංකිර්ණය පිළිබඳ වෝහාරික විගණන වාර්තාව ලැබුණා… ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… කාංචන කියයි!

Next Post

ඉතිරිව සිටින රජීව් ඝාතනකයින් 03 වහාම ශ්‍රී ලංකාවට එවීමට තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් අධිකරණයට පෙත්සමක්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.