බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිරිව සිටින රජීව් ඝාතනකයින් 03 වහාම ශ්‍රී ලංකාවට එවීමට තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් අධිකරණයට පෙත්සමක්…

by editor
මාර්තු 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතනයට සම්බන්ධ  ඉතිරි ශ්‍රි ලාංකිකයින් තුන් දෙනා වහාම ශ්‍රි ලංකාවට පිටත් කොට යැවීම පිණිස නියෝගයක් ඉල්ලා තමිල්නාඩු ප්‍රාන්ත රජය අධිකරණයට ඊයේ ( 4 ) පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකුට චෝදනා එල්ල වී ඔවුන්ට ජීවිතාන්තය  දක්වා සිරදඩුවමක් නියම වූ අතර සෝනියා ගාන්ධි   හා ගාන්ධි පවුලේ තවත් කීප දෙනෙකු විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඔවුන්ට ජීවිත දානය ලබා දෙන ලෙස කරණ ලද ඉල්ලීමකට අනුව ඔවුන්ව එම නඩුවෙන් නිදහස් කරනු ලැබීය.

නමුත් ඔවුන්ගෙන් හතර දෙනෙකු තමිල්නාඩුවේ ට්‍රිචී ප්‍රදේශයේ විශේෂ කඳවුරක රඳවා ගෙන අනෙක් තුන් දෙනා නිවෙස් වලට යැවීමට තමිල්නාඩු බලධාරීන් පියවර ගෙන තිබුණි.

එසේ  රදවා සිටි ශාන්තන් නැමති අයට සිය මව බැලීම සඳහා යාපනයට යාමට අවසර ලබා දීමට තමිල්නාඩු රජයට කාලයක් ගත වීම නිසා ඔහු  හදිසියේම මිය ගියේය. ඉන් පසුව තමිල්නාඩු බලධාරීන්ට එම මරණය සම්බන්ධයෙන් විශාල චෝදනාවක් එල්ල වී තිබිණි. 

අධිකරණයෙන් නිදහස් වූ ශාන්තන්ව යාපනයට එවීම කඩිනම් නොකිරීම නිසා එම චෝදනාව එල්ල වීමත් සමගම  තවමත් ට්‍රිචී කදවුරේ රඳවා සිටින  රජීව්  ගාන්ධි ඝාතන නඩුවේ රොබට් පියර්ස්, ජයකුමාර් සහ මුරුගන් යන ඉතිරි ශ්‍රී ලාංකිකයින් තුන් දෙනා වහාම ශ්‍රී  ලංකාවට යැවීමට අධිකරණ නියෝගයක් ඉල්ලා තමිල්නාඩු ප්‍රාන්ත   රජය මෙම පෙත්සම ඉදිරිපත්  කොට තිබේ.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Share69Tweet43
Previous Post

දිව්‍ය ලෝකයක් වගේ ලස්සන අළුත් ලෝකයක් සොයා ගත් කළ පර්යේෂණයක්… ගැඹුරු මුහුදේ නොදත් සත්ත්ව විශේෂ 100ක් සොයා ගනී!

Next Post

කථානායකට එරෙහි විහ්වාසභංගය භාර දෙයි!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.