බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවයින පුරා  යාචක සංගණනයක් …

And a rehabilitation initiative

by editor
සැප්තැම්බර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය –

දිවයින පුරා සෑම නගරයකම ඊයේ 5 අද 6 හෙට 7 සහ අනිද්දා 8 යාචක සංගණනයක් සිදු කිරීමට මධ්‍යම රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

මෙතෙක් යාචකයින් පිළිබඳ වගකීම පළාත් සභා සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් ව තිබූ අතර අයාල ආඥා පනත බලාත්ම කිරීමේ බලය මධ්‍යම රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුවට පැවරීම හරහා යාචකයන්ගේ ගැටලු විසඳීමට ඍජු මැදිහත් වීමක් සිදු කිරීමට සමාජසේවා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

සමාජ සේවා දෙපාර්තමේන්තුව ප්‍රථම වතාවට යාචක සංගණනයක් සිදුකරන බවත් ඒ හරහා  ඔවුන්ට ප්‍රශ්නාවලියක්  ඉදිරිපත් කරමින් ඊට සරිලන පරිදි සහන සැලසීමට අපේක්ෂා කරන බවත් ගඟවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි ශිරෝමි ආර්යවර්ධන ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ සෑම නගරයකම යාචක ජනගහනය ඉහල යාම මත සෞඛ්‍ය සහ සමාජ ප්‍රශ්න උග්‍ර වීමේ අවධානමක් ඇති බැවින් එය අවම කිරීමේ අරමුණින් මෙම සංගණනය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සමාජසේවා දෙපාර්තමේන්තුව කටයුතු කළ බවද ඇය කීවාය.

මේ ඔස්සේ ඉදිරිපත් කරන ප්‍රශ්නාවලිය මත යාචකයින් වර්ගීකරණයක් ද සිදුවෙයි. දිගුකාලීනව නගරබදව සැරිසරන යාචකයින් එය වෘත්තියක් කොට ගෙන ඇති බැවින් ඔවුන්ගේ ආදායම් මාර්ග පිළිබඳ ඍජුව සාකච්ඡා කිරීමටත් මහ මගින් හෝ නගරයෙන් ඉවත් වීමට නම් ඔවුනට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න විමසා බැලීමටත් සමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරීහු කටයුතු කරති.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එම වර්ගීකරණය මත රිදීගම යාචක පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සුදුසු යාචකයින් ඒ සඳහා යොමු කිරීමටත්, සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සපුරාලිය හැකි පහසුකම් මත ඒ ඒ අවශ්‍යතා සහිත යාචකයන්ට පහසුකම් ලබා දෙමින් නගරයෙන් හෝ මහ මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත්  ඇය කියා සිටියාය

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරග පාවාදීමේ චෝදනා ලද   හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත් අඩංගුවට…

Next Post

ලංකාව විෂ ශරීරගතවිම් වැඩිම රටවල් අතරට… අවුරුද්දකට විෂ ශරීර්ගතවී රෝහල්ගතවන පිරිස 80 000ක්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.