බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිලුම් හා මහින්දානන්ද බීමතින් මරා ගනිති.

දිලුම් මහින්දානන්දට වෙඩි තියලා... ගිනි අවියේ උණ්ඩ ඉවත් කර තිබුණු නිසා මිනී මැරමක් නොවී බේරිලා

by editor
ජූනි 28, 2020
in පුවත්, මැතිවරණය
Share on FacebookShare on Twitter

පොහොට්ටුවේ නුවර දේශපාලන කටයුතු සම්බන්ධව සැලසුම් කිරිම සඳහා පෙරේදා සවස (25) නුවර මහවැලි රීච් හෝලටලයේ සංවිධානය කර තිබූ ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී මහින්දානන්ද අලුත්ගමගේ සහ දිලුම් අමුණුගම අතර ඇති වූ ගැටුමක් මිනී මරුමක් සිදු නොවී අනූ නවයෙන් බේරාගෙන ඇති බව වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මධ්‍යසාර පාවිච්චි කරමින් මෙම සාකච්ඡාව ගෙනියන අතරවාරයේ දි මහින්දානන්ද අලුත්ගමගේ    දිලුම අමුණුගමගේ යම් යම් හැසිරීම් සම්බන්ධව චෝදනා එල්ල කර තිබේ. මේ අවස්ථාවේ දිලුම් අමුණුගම පවසා ඇත්තේ ජාත්‍යන්තරව රට අපකීර්තියට පත් කර අගමැති තුමාගෙනුත් බැනුම් ඇසුවේ මහින්දානන්ද බවය. එහෙම එකෙකුගෙන් බණ අහන්නට සූදානම් නැති බවය.

ඉන් කෝපයට පත් මහින්දානන්ද දිලුම් අමුණුගමට බැණ වදිද්දී දිලුම් අමුණුගම නැගට මහින්දානන්දට වැරෙන් පහර දී ඇත. අනතුරුව දෙදෙනා දැවැන්ත ගුටි කෙළියක පැටලී තිබේ. බිම පෙරළී පෙරළී ගුටි බැට හුවමාරු කරගන්නා අතර දිලුම් අමුණුගම තම පිස්තෝලය ආරක්ෂකයන්ගෙන් රැගෙන  මහිනදානන්දට වෙඩි තබා තිබේ. දිළුම් අමුණුගම බීමතින් හැසිරෙන විකල් ආකරය ගැන දන්නා ආරක්ෂකයන් කල් තියාම මෙම ගිනි අවියේ උණ්ඩ ඉවත් කර තබා ඇත. එය දැනගත් දිලුම් ආරක්ෂකයන්ට ද කුණු හරපයෙන් බැණ වැදී පිස්තෝලය පොළවේ ගසා බඩු මුට්ටු කුඩු කරන්නට සැරසෙන අවස්ථාවේ  සියලු දෙනා එකතු වී මහත් පරිශ්‍රමයෙන් ඔහුව පාලනය කර තිබේ. වාර්තාවන පරිදි මෙම ගැටුම විනාඩි 20ක් පමණ ඇදී ගොස් තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධව අගමැතිවරයා හා ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඔවුන් දෙදෙනාටත් ඒ අවස්ථාවට සහභාගී වූ සියල්ලන්ටත් දැඩිව අවවාද  කර ඇති බව වාර්තා වේ.

Tags: නවතම
Share5674Tweet43
Previous Post

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් මහනුවර ගුරුවරිය යළිත් රිමාන්ඩ්

Next Post

යූ.එන්.පී නුවර නුවර සංවිධායකයෝ ගුටි කෙළියක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.