අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිලිත්ගේ “පොලිටිකල් කැම්පේන්” එක කරගන්න සුසිල්ට මඩගැසුවායැයි කියා චතුර අල්විස් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන්න යයි!

by editor
ජූලි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද (12) උදෑසන දෙරණ අරුණ වැඩසටහනේ තමන්ට කළ පදනම් විරහිත අපහාසයක් සම්බන්ධයෙන්  නිවේදක චතුර අල්විස් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස අධ්‍යාපන ඇමති සභානායක සුසිල් ප්‍රේමජයන්ත කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ 118 වගන්ති ප්‍රකාරව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ප්‍රකාශ කළේ කිසිම පදනමක් නොමැතිව තමන් විසින් ප්‍රකාශ නොකළ ප්‍රකාශ මෙන්ම තමන් විසින් කිසිවිටෙක් සිදු නොකළ සිද්ධි සම්බන්ධ කරගෙන තමන්ගේ මතයක් ඉදිරිපත් කරමින් චතුර අල්විස් විසින් සිදුකළේ අධ්‍යාපන ඇමතිවරයා ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙසත් තමන්ගේ චරිතය සාහසික ලෙස ඝාතනය කිරීම බවය.

එම වැඩසටහන සහිත සීඩී තැටිය සභාගත කරමින් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කීවේ 1991 වසරේ දී කෝට්ටේ නගර සභාවෙන් දේශපාලනයට පැමිණ 2000 වසරේ සිට මැතිවරණ හයකින් ජයග්‍රහණ කර පාර්ලිමේන්තුවට ප්‍රවේශ වී මේ දක්වා පාර්ලිමේන්තුවේ විවිධ වගකීම් සහ අමාත්‍ය ධූර දරමින් අති විශාල වැඩ කොටසක් කළ තමන්ගේ දේශපාලන ජීවිතයේ කිිසිම අවස්ථාවක කිසිම චෝදනාවක් එල්ල වී නැති බවය.

“කිසිම චෝදනාවක් නැතිව මම වැඩ කළේ. මඩ ගහන්න එන්න එපා. ජනාධිපති අපේක්ෂකයගේ කැම්පේන් එක වෙනම ගෙනියන්න. නාලිකාවක් හදාගත්තම හිටපු ජනාධිපතිවරුන්ට ලනු දුන්නම මේ අය හිතනවා ජනාධිපතිවරු වෙන්න පුලුවන් කියලා. නාලිකාවක් දාගත්තම එතන ගිහින් ඕනම දෙයක් කියන්න පුලුවන් කියලා මේ අය හිතනවා.”

“මේ කිසිම පදනමක් නැති කතාව කොලයක් බලාගෙන ඔහු කිව්වා. ඔහුගේ ප්‍රධානියා ලියලා දෙන්න ඇති. ව්‍යාපාර කරන්න පුලුවන් රාජ්‍ය අනුග්‍රහයෙන්. ඔය නාලිකාවට බලපත්‍ර ගත්ත හැටිත් මගෙන් අගහන්න එපා. ”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“වරප්‍රසාද කමිටුවට ගෙන්වන්න මේ අය. මැතිවරණය ප්‍රකාශ කර තිබුණ නම් මම මේක මැතිවරණ කොමිසමටත් ලියනවා. ” ස

ඇමතිවරයා මතු කළ වරප්‍රසාද ප්‍රශ්නය කතානායකවරයා විසින් වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටී.එන්.ඒ ඊලඟ නායකත්වය වෙනුවෙන් පක්ෂය ඇතුළේ බල පොරය ටික ටික එළියට…

Next Post

ව්‍යවස්ථා දායක සභාවත් විධායකයත් අක්‍රීය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්චේදයක් බල රහිත කරන්න ජනපති ඇටවූ නඩුව ගැන දයාසිරි කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.