අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දියර පොහොර කියල ලැට්  එකක් ගොඩදාලා ගෙනත් දුන්න ද?.“ හෙළිවෙමින් ඇති දියර පොහොර පැටිකිරිය..

by editor
දෙසැම්බර් 9, 2021
in පුවත්
පුපුරා ගිය දියර පොහොර...

පුපුරා ගිය දියර පොහොර...

Share on FacebookShare on Twitter

කාබනික දියර පොහොර ලෙස තමන්ට ගෙනත් දුන් පොහොර කෑන් පුපුරා යන බවත්, එයින් නික්මෙන්නේ ඉවසා ගත නොහැකි දුර්ගන්ධයක් බවත් හොරොව්පතාන ගොවීහු චෝදනා කරන ආකාරය හිරු පුවත් සේවය වාර්තා කරයි.

“ මොනවද මේ ජරාව. මාළු බොකු කුණු වෙලා වගේ ඉවසන්න බෑ ගඳ. ලැට් වලක් ගොඩදාල ද මේ ගෙනත් දුන්නේ. මහත්තයෝ… මේ සිද්ධවෙන දේ ගැන අපි දන්න නිසා තමයි යූරියා ඉල්ලුවෙ. කොළඹ කාමර වලට වෙලා තීරණ ගන්න කට්ටිය අපි මහපොළොවෙ ඉඳන් මේ ඉල්ලන්නෙ මොනව ද කියලා ඇයි තේරුම්ගන්නෙ නැත්තේ. තව සතියක් ගියාට පස්සේ මේ ගොයමට මොනවා ගැහුවත් වැඩක් නෑ.“  ගොවි නියෝජිතයෙක් කියා සිටියේය.

මේ වනවිට දියර ලෙස හඳුන්වා ලබා දුන් මෙම  පොහොර කෑන් පුපුරා හතර අතේ ගලන බවත්, කෑන් ඉදිමී පිපිරී යන අයුරුත් ගොවීහු පෙන්වා දුන්හ.

මෙම කන්නයේ වගාවට යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවි සංවිධාන16ටම ලබාදුන් දියර පොහොර යැයි කියූ මේ දියරවලින් කොටසක් බෙදා දුන් බවත්   ඉතිරි වූ පොහොර කෑන් 200න්    සියයක්ම   පුපුරා ගොස් ඇති බවත් හොරොව් පතාන  බෙදුම්ඇල සීවලී ගොවි සංවිධානයේ සභාපතිවරයා  මාධ්‍යයට පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම දියර පොහොර වගාවට යෙදීමේන් සමේ ආසාදන හටගන්නා බවත්, දියර ඉසින යන්ත්‍රවලින් ඒවා ඉසිය නොහැකි බවත්‍, දියර පොහොරේ ඇති සමහර අංශු නිසා එම යන්ත්‍ර ක්‍රියා විරහිතවන බවත්, ඔවුහු පෙන්වා දෙති.

සිද්ධිය හිරු පුවත් සේවාව වාර්තා කර තිබුනේ මෙසේය…

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් බූස්ටර් “හෝල් සේල්“ දීම එකම විසඳුම නොවේ -WHO

Next Post

වයඹ ආණ්ඩුකාර ධුරයට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් කරන්නාගොඩ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.