සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල ගොවීන්ට නොදී  ඉඩම් අක්කර දෙසීයක් පිට පාරේ බෙදලා… ගොවීන්ගෙන් විරෝධයක්!

by editor
මාර්තු 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මහවැලි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතියෙන් මීට සති දෙකකට පෙර මහවැලි බී කලාපයට අයත් දිඹුලාගල මගුල්දමන ගම්මානයෙ තම දූ දරුවන්ට උරුම වීමට තිබූ අක්කර දෙසීයකින් යුත් බිම් ප්‍රමාණයක් උතුරු මැද පළාත්ආ ණ්ඩුකාර වරයාට සහ කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට, ලබාදී ඇති බවට චෝදනා කරමින් එම ගම්මානයේ ගොවීන් පිරිසක් අද ( 28 )  දහවල් විරෝධතාවක නිරත වූහ.

මීට සති දෙකකට පෙර එම බිම් දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත් යන්ත්‍ර, සූත්‍ර යොදා හෙලි පෙහෙලි කර ඇති බවත්, ලබාදී ඇති මෙම භූමිය තුළ සුගලාදේවිය, කාලිංගමාඝ ඇතුළු රජවරුන් සිවුදෙනෙකුගේ වස්තු තැන්පත් කර ඇති බවට සැලකෙන මාගල පුරාවිද්‍යා ස්ථානය සහ ඉපැරණි  වැවක් ද  පිහිටා තිබෙන අතර ඉන් එම පෞරාණික තත්ත්වයට හානි වන බවත් මෙම උද්ඝෝෂකයෝ සඳහන් කළහ,

තම ගම්මානයේ ගොඩ ඉඩම් නොමැති විශාල ප්‍රමාණයක් එකම අක්කර භාගය තුළ පදිංචිව සිටියදී පිටස්තර පුද්ගලයන්ට එම ඉඩම් ලබාදීම අසාධාරණ බවත්, ලබාදී ඇති අක්කර දෙසීයක භූමියෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට අක්කර 50 ක්ද කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට අක්කර 50 ක් සහ ඉතිරි අක්කර 100 ප්‍රමාණය තරුණ ගොවිපලක් බවට පවසා ලබාදී ඇති බවටද මෙම විරෝධතාකරුවෝ චෝදනා කළහ,

එෆ්,සී,01/ඩී 5 101 බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති කේ. එම්. කේ. කුලතුංග

එෆ්,සී,01/ඩී 5 101 බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති කේ. එම්. කේ. කුලතුංග   සඳහන් කළේ තම ගම්මානයේ දරුවන්ට ලබාදීමට නියමිතව තිබෙන මෙම ඉඩම් ලබාදීම නීතිවිරෝධී අයුරින් සිදුකර ඇති බවත්, මෙම නීති විරෝධී ඉඩම් බෙදාදීම නතර කිරීමට කටයුතු නොකළොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

තම ගම්මානයේ කිරි ගවයින් දාහකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත්, ඉන් පවුල් ගණනාවක් ජීවත්වන අතර මෙම තත්වය යටතේ ගවයින්ගේ තෘණ භූමි පවා විනාශ වී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය අනුව අගල් කැපීම තහනම් කර තිබියදී එම භූමියේ  දේශපාලන බලය යොදාගෙන මහා පරිමාණයෙන් අගල් කැපීම සිදුවන බවත් ගොවි සංවිධාන සභාපතිවරයා සඳහන් කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මේ පිළිබඳව අදහස් දක්වමින් උතුරු මැද පළාත් ආණ්ඩුකාරකාර මහීපාල හේරත්ගේ සම්බන්ධීකරණ ලේකම් නිලන්ත  ඒකනායක   සඳහන් කළේ ගොවීන් නගන එම චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.

අනතුරුව අප  මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවීරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එලෙස සුද්ධ පවිත්‍ර කරන ලද ඉඩම් තරුණ සේවා සභාවේ තරුණයන්ට තරුණ ගොවිපලක් සඳහා වෙන්කර ඇති ඉඩම් බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඝාතනය වූ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියට රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට හිමි සියලු වරප්‍රසාද!

Next Post

සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.