බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනේෂ් ෂාෆ්ටර් දේහය ගොඩ ගැනීමේ  අධිකරණ නියෝග නොතකා මාධ්‍යයට පොලිසියෙන් බාධා!

by Lanka Sara Editor
මැයි 25, 2023
in පුවත්
දිනේස් ෂාෆ්ටර් දේහය ගොඩ ගැනීමේ කටයතු ආවරණයට ගිය මාධ්‍යවේදීන්  පිටත රැඳී සිටින අයුරු

දිනේස් ෂාෆ්ටර් දේහය ගොඩ ගැනීමේ කටයතු ආවරණයට ගිය මාධ්‍යවේදීන් පිටත රැඳී සිටින අයුරු

Share on FacebookShare on Twitter

අබිරහස් ලෙස මිය ගිය ප්‍රකට ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් ගේ දේහය යළි ගොඩ ගැනීම් කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති අතර එය විවෘත ව සිදු කළ යුතු බවට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබියදීත් පොලිසිය මාධ්‍යයට එය ආවරණය කිරීමට ඉඩ නොදෙමින් ක්‍රියා කරන බවට වාර්තාකරුවො සඳහන් කරති.

ෂාෆ්ටර් මහතා ගේ මරණයට හේතුව නිශ්චය කිරීම සඳහා අධිකරණය විසින් පත් කරන ලද වෝහාරික වෛද්‍ය විද්‍යව පිළිබඳව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ ඉල්ලීම අනුව මෙම දේහය අද දින ගොඩ ගැනීම සඳහා අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති අතර ඊයේ (24)  දිනෙෂ් ෂාෆ්ටර් මහතා ගේ පාර්ශ්වයට අධිකරණයෙන් ඉල්ලා සිට ඇත්තේ දේහය ගොඩ ගැනීමේ කටයුතු ආවරණ සහිතව සීමා සහිත පිරිසත් මධ්‍යයේ සිදුකරන ලෙසය. කෙසේ වුවද මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝග කර ඇත්තේ මෙම දේහය ගොඩ ගැනීමේ කටයුතු විවෘතව සිදු කළ යුතු බවය.

එ අනුව අද මෙම කටයුතු ආවරණය කිරීමට මාධ්‍යෙව්දීන් පැමිණියද ඔවුන්ට බොරැල්ල කනත්ත සුසාන  භූමි පරිශ්‍රයට ඇතුළු වීමට පොලිසිය ඉඩ ලබා දී නැත. අධිකරණ නියෝග ප්‍රකාරව එය වාර්තා කිරීම සඳහා පිවිසිය හැකි සීමාවක් නම් කර ඇතත් එම ස්ථානයටවත් ළඟා වීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීහු පොලිසියට චෝදනා කරති.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර්ගේ සිරුර අද යළි ගොඩගනී!

Next Post

පොලිස් නිලධාරියකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.